2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Mr Chachi සුපිරි කටහඩක් නේ උඹට තියන්නේ.......!
    බලාගෙන ගියාම එලකිරිය කියන්නේ කලාකරුවන්ගේ තෝතැන්නක් නේ.......!
    :yes::yes::love::love:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    ලෝකයේ
    සිංහ ලෝකයේ
    සුලං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
    ගලා එන මණ්දාකිනී
    හබා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්
    මංමුලා නොවේ කිසිදා
    ජවයමා සතු වේදිරිය
    ගන්නෙමිගලා
    යන දහසක් නදීබලා
    සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්
    නදී ගංගා තරණයේ…..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝව් ඔය නම් සිරාවටම මැරුම් කන්න හදන්නේ...සස්ලියගෙ නංගි මගේ යකෝව්
    104.gif
    117.gif

    Happy1.gif
    Sirawatamada
    Happy1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ.....ලොක්ක‍යි‍යත් සින්දු කි‍යනවා කි‍යහන්කෝ.....මරු සින්දුවක් මරුවට කි‍යනවා කි‍යහන්කෝ.......:cool::cool::cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩො ලොක්කයියා පට්ට බන්... අපෙ එළකිරි සුපර් ස්ටාර්...
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
     
    Status
    Not open for further replies.