2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හානේ සස්ලිට්ට නන්ගියේක්
    හානේ හානේ කියහන්කෝ
    :P:P
    මම සැසාගේ හොද යාලුවෙක් අද ඉදන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    අඩො අරො... වෙකන්සි නැත... මට දෙනවයි කියල තියෙන්නෙ...
    :frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අද තෙර්ඩ් එකට ගැහුවේ මොන තෙල් ද යකෝ.. යනවා නෙවේ විදිනවා.. :angry::angry:
    99.gif
    99.gif
    99.gif
    99.gif
    99.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාල‍යගේ කවි,සින්දු ලිවීමේ හැකි‍යාව නම් උපරිම‍යි......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොක්ක අයියගෙ ගීතත් මීට කලින් අහල තියෙනව. මේ ගීතයත් ඉතා ලස්සනට ගායනා කළා.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Thank you හැමෝටම.......!

    සසාටත් ස්තුතිවන්ත වෙන්න ඕනා මේක රේඩියෝ එකේ මගේ බලවත් විරෝධතාවය මත ප්‍රචාරය කිරීම ගැන.....!
    තව එකක් කරමු......:cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කට්ටිය මොකෝ කියන්නෙ අපේ එලකිරි එකේ උන්ට අත දීමක් ලෙස උන්ගේ සින්දු දාලා මියුසික් ඇල්බ්ම් එකක් කරමුද?
    අපිත් පුලුවන් සප් එකක් දෙන්නම් !!

     
    Status
    Not open for further replies.