හානේ සස්ලිට්ට නන්ගියේක්
හානේ හානේ කියහන්කෝ
මම සැසාගේ හොද යාලුවෙක් අද ඉදන්
අඩො අරො... වෙකන්සි නැත... මට දෙනවයි කියල තියෙන්නෙ...

හානේ සස්ලිට්ට නන්ගියේක්
හානේ හානේ කියහන්කෝ
මම සැසාගේ හොද යාලුවෙක් අද ඉදන්


සස්ලිට් අයියෙ දෙමු කට්ටියගෙ ඒව ඇට්ටි හැලෙන්න![]()
තව එකක් කරමු......Thank you හැමෝටම.......!
සසාටත් ස්තුතිවන්ත වෙන්න ඕනා මේක රේඩියෝ එකේ මගේ බලවත් විරෝධතාවය මත ප්රචාරය කිරීම ගැන.....!

https://soundcloud.com/randushan/hanthanata-payana-randu
මෙන්න මේ සිංදුවත් පස්සෙ වෙලාවක අහලා බලන්න...