New music Band name!!!!

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මචන්ලා... මමයි යාලුවෝ 3 දෙනෙකුයි එකතුවෙලා පොඩි band ක් පටන් ගන්නයි බැලුවේ ...;);) අපි 4 දෙනා සෙට් වෙලා ඉන්නේ backstreet boys , centigradz, maroon5, one diraction වගේ සෙට් ක් පටන් ගන්නයි.... අපේ අලුත් සින්දුවේ වැඩ මේ ටිකේ කෙරීගෙන යනවා ... :yes::yes:

    අපි 4 දෙනාට සෙට් වෙන name 1k කියන්නලකෝ ....:D:D:D
    one-direction-intro.jpg

    අපි 4 දෙනාම A/L වලට Maths කලේ .. :) ඉතින් maths වලට Science වලට සම්බන්ධයක් නමක් දාගන්නයි අදහසක් තියෙන්නේ...(ඒක අදහසක් විතරයි ) ඒත් තාම අපිට සෙට් වෙන hit නමක් සෙට් උනේ නෑ... ඔය මං ඉස්සෙල්ලා දාපු නම් වගේ පදිරි නමක් සෙට් උනොත්නම් ගොඩේ ගොඩ මචන්ලා ...:rolleyes::rolleyes:

    පුළුවන් හෙමෝම මතක්වෙන සෙට් වෙන නමක් හිතට ආවොත් කියල යන්නල මචන්ලා.... අපි හෙමෝටම ලොකු උදව්වක් ... :yes::yes::yes::love::love:

    ජය වේවා !!!
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thawa පුලවන් ෆැරන්හයිට් , කෙල්වින්,පැස්කල් ,ඔටම් ,ඔක්සිඩ්
    වගේ එත් මට කික් නම ඔ 3 තමා හරියට .,3M වගේ
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    bump මචන්.
    සුභ පැතුම්.




    avatar379573_9.gif
    thnx macho!!! :):D
    success
    H2o ( water )
    tetra
    tetra oxygen
    thnx macho!!! h20 kiyala band 1 lankawema thiyenawa bn... anyway thnx lokka:):D

    fucktards...:rofl::rofl:
    jk..hope you'll find an awesome one....;););)
    thnx macho!!! :):D
    Rubber Band
    Bool Band
    :rofl::rofl::rofl:
    :P:P
    මේ නමත් එච්චර අවුලක් නැ වගෙ:P
    lol :D:P
    ela wadak proton kiyala dammoth awlda

    thnx macho!!! aulak na... :):D