Viceroy Special (Steam Train)

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ඊයේ උදේ කොටුව station එකේ මගේ ඇහැට ගැටුණු දෙයක්.
    ඊයේමයි මං ඕක දැක්කේ. මේකේ history එක ගැන නම් මං දන්නේ නැ.
    දන්න විදියට අපිට ඔකේ යන්න බැ. සංචාරකයන්ට විතරද කොහෙද.
    මොකද තනිකර සංචාරකයන් තමයි ඔකේ හිටියේ මගියෝ හැටියට.
    නිකන් 3D Hollywood ෆිල්ම් එකක් බලනවා වගේ ඕක යද්දී.
    :lol:


    1jrxbd.jpg




    2cdbdhc.jpg




    v45o35.jpg




    1z57ntl.jpg



    Youtube එකේ තිබ්බා video එකකුත්.





    බලන ගමන් rep+ පොඩ්ඩක් දුන්නට තරහ වෙන්නේ නෑ... :rolleyes:
     
    Last edited:

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මාත් ඕක දැක්ක දැන් සති කීපයකට උඩදි කඩුගන්නාව station එකේදි. Tourism දියුණු කරන්න කරන මේ වැඩ නම් අගය කරන්න ඕනෙ... Good post bro !
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මාත් ඕක දැක්ක දැන් සති කීපයකට උඩදි කඩුගන්නාව station එකේදි. Tourism දියුණු කරන්න කරන මේ වැඩ නම් අගය කරන්න ඕනෙ... Good post bro !

    :yes::yes::yes:;)
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ තියෙන 251 කියන වාෂ්ප එන්ජිමට අමතරව 340 කියලා තව එකක් තියෙනවා. මේක වාෂ්ප එන්ජින් දෙක විතරයි දැනට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. මේක පටන්ගත්තේ අදින් අවුරුදු 27 කට ඉස්සරින් 1986 පෙබරවාරි මාසයේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයත් (ඔලිම්පික් කමිටුවේ සභාපති) එංගලන්ත ජාතික ක්ලිෆ් ජෝන්ස් (Cliff Jones) මහත්මයත් ලංකා දුම්රිය සේවයත් එකතුවෙලා. මේක දැනට පාලනය කරන්නේ JF Tours කියන සමාගම. නමුත් අයිතිය තියෙන්නේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට.



    මේ තියෙන්නේ 340 එන්ජිමත් එක්ක "Viceroy Special" දුම්රිය ගල්කිස්සේදී.
    (ලින්ක් එක වැඩ නැත්නම් මෙතනින් බලන්න:
    http://www.youtube.com/embed/FjWUhFik9Fo?feature=player_detailpage)

    මේ Flickr ඇල්බම් එකේ තව පින්තූරු ටිකක් තියෙනවා.
    http://www.flickr.com/photos/l-a-h-i-r-u/sets/72157632731648275/

    මේ තියෙන්නේ Wikipedia එකේ මේ ගැන ඇතලත් කරලා තියෙන විස්තරයක්. නමුත් එකේ සම්පූර්ණ විස්තරයක් සඳහන් වෙලා නම් නෑ.
    http://en.wikipedia.org/wiki/Viceroy_Special
     
    Last edited: