ඊයේ උදේ කොටුව station එකේ මගේ ඇහැට ගැටුණු දෙයක්.
ඊයේමයි මං ඕක දැක්කේ. මේකේ history එක ගැන නම් මං දන්නේ නැ.
දන්න විදියට අපිට ඔකේ යන්න බැ. සංචාරකයන්ට විතරද කොහෙද.
මොකද තනිකර සංචාරකයන් තමයි ඔකේ හිටියේ මගියෝ හැටියට.
නිකන් 3D Hollywood ෆිල්ම් එකක් බලනවා වගේ ඕක යද්දී.
Youtube එකේ තිබ්බා video එකකුත්.
බලන ගමන් rep+ පොඩ්ඩක් දුන්නට තරහ වෙන්නේ නෑ...

Last edited:

marune..