haloo yaluwane ithin kohomda kattiya...![]()
වරදක් නෑ..
කොහොමද තොරතුරු?

haloo yaluwane ithin kohomda kattiya...![]()




ශිට්!!!!!
කට උත්තර නෑ... ඒ පික් එක අනික් කෙල්ල gmail අප් කරලා තිබිලා . අනේ මංදා මොන ක්රමේකින් හරි කෙල්ලගේ අයියා හොයාගෙන ඒක කෙල්ලට දීලා.ශිට්...!!! සේරම ඉවරායි..... 

එහෙම පුළුවන්ද බන් gmail hack කරන්න???? කෙල්ලගේ අයියා හැබැයි Navy එකේ IT කාපරයෙක්.... 

එහෙම කියලා gmail hack...???? 


ඒක තමා බන් කරපු ලොකුම ගොන් කම.... දුර හිතුවේ නෑ....uba mokatada anith kella ekka shoping giye?
අද විඳවනවා 


uba ai oki passema yanne ochcharataඒක තමා බන් කරපු ලොකුම ගොන් කම.... දුර හිතුවේ නෑ....අද විඳවනවා
![]()
චොප්පේ දැන්වත් සෙල්ලම් කිරීම නවත්තපං බන්
හිතේ ලොකූ දුකක් නෑ මොකද එයා මට දැනෙන්න ආදරේ කලේ නැති නිසා.එයා දන්නේ නෑ ආදරයක් smoothly ගෙනියන්න.හැමදාම අපි අතරේ ප්රශ්න. එයා මාව BF විඩියට තියන් හිටියේ පඹයෙක් වගේ.මගෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. මමත් මෝඩයෙක් වගේ පස්සෙන් ගියා... එයා කියන කියන දේ කරා.ඉල්ලන ඉල්ලන දේ දුන්නා. මම මචන් කෙල්ලෙකුට ආදරේ කරන්න ගියාම සීමාවක් නෑ.. ආයේ දෙනවා ලෙසටම.ඒ මගේ විදිය.මම ජීවිතේ ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැපවෙලත් නෑ.හැබැයි ඒ කැප කරපු එකේ අගය ඒ ලමයට තේරුම් ගන්න බැරි උනා.ඔක්කොම ගඟට කපපු ඉනි වගේ.... නිකන් බොළඳ සිහින ලෝකයක්..... මට දුක මචෝ මගේ වටිනා කාලයයි ශ්රමයයි..... ශිට්..!!!! මම ගෙදරින් පට්ට බැනුම් අහලා තියෙනවා ඔය කෙල්ල නිසා.... මතක් වෙද්දිත් අවුල්.
මම සතුටු වෙනවා මගේ පැත්හෙන් මම උපරිමේටම මම එයාට ආදරේ කලාට.
එකක් මම සෙල්ලම් කලේ නෑ මචන්.අනික් කෙල්ල මට ලං උනා තමයි.... හැබැයි ඩබල් ගේම් ගහලා නෑ. ඒ අතින් අනික් ලමයා රත්තරන්....
ඒ ළමයා දැන හිටියා මම වෙන කෙනෙකුට ආදරේ බව.ඒ දැන දැනත් මම ගැන ගොඩක් හිතුවා. පොළවේ පය ගහලා ජීවත් වෙන මම ගැන අවංකවම හිතන හොඳ කෙල්ලක්....
uba ai oki passema yanne ochcharata
gampaha kellata uba waradi wadene karanne
හිතට සැනසීමක් මචන්....මචන් මම අද සදහටම ගම්පහ ළම්යව අත් ඇරියා.....හිතේ ලොකූ දුකක් නෑ මොකද එයා මට දැනෙන්න ආදරේ කලේ නැති නිසා.එයා දන්නේ නෑ ආදරයක් smoothly ගෙනියන්න.හැමදාම අපි අතරේ ප්රශ්න. එයා මාව BF විඩියට තියන් හිටියේ පඹයෙක් වගේ.මගෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. මමත් මෝඩයෙක් වගේ පස්සෙන් ගියා... එයා කියන කියන දේ කරා.ඉල්ලන ඉල්ලන දේ දුන්නා. මම මචන් කෙල්ලෙකුට ආදරේ කරන්න ගියාම සීමාවක් නෑ.. ආයේ දෙනවා ලෙසටම.ඒ මගේ විදිය.මම ජීවිතේ ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැපවෙලත් නෑ.හැබැයි ඒ කැප කරපු එකේ අගය ඒ ලමයට තේරුම් ගන්න බැරි උනා.ඔක්කොම ගඟට කපපු ඉනි වගේ.... නිකන් බොළඳ සිහින ලෝකයක්..... මට දුක මචෝ මගේ වටිනා කාලයයි ශ්රමයයි..... ශිට්..!!!! මම ගෙදරින් පට්ට බැනුම් අහලා තියෙනවා ඔය කෙල්ල නිසා.... මතක් වෙද්දිත් අවුල්.
මම සතුටු වෙනවා මගේ පැත්හෙන් මම උපරිමේටම මම එයාට ආදරේ කලාට.
එකක් මම සෙල්ලම් කලේ නෑ මචන්.අනික් කෙල්ල මට ලං උනා තමයි.... හැබැයි ඩබල් ගේම් ගහලා නෑ. ඒ අතින් අනික් ලමයා රත්තරන්....
ඒ ළමයා දැන හිටියා මම වෙන කෙනෙකුට ආදරේ බව.ඒ දැන දැනත් මම ගැන ගොඩක් හිතුවා. පොළවේ පය ගහලා ජීවත් වෙන මම ගැන අවංකවම හිතන හොඳ කෙල්ලක්....
![]()