|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
484961_277450855719316_187930208_n.jpg
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද පෝය නොවුනා නම් අම්මපා බීලම මැරෙනවා.... යාන්තම් ගම්පහ කෙල්ලගේ හිත හදාගෙන එකලස් වෙන්න හැදුවා විතරයි...., ගම්පහ කෙල්ලට මම අනික් කෙල්ල එක්ක shopping කරන්න ගිහින් ගත්තු පික් එකක් එයාගේ අතට ගිහින්... ඒක අද මට එවුවා මට රෙදි නැති උනා මචන්ලා.....!!!!:oo::baffled::baffled::baffled: ශිට්!!!!! :oo: කට උත්තර නෑ... ඒ පික් එක අනික් කෙල්ල gmail අප් කරලා තිබිලා . අනේ මංදා මොන ක්‍රමේකින් හරි කෙල්ලගේ අයියා හොයාගෙන ඒක කෙල්ලට දීලා.ශිට්...!!! සේරම ඉවරායි..... :(:frown::dull: එහෙම පුළුවන්ද බන් gmail hack කරන්න???? කෙල්ලගේ අයියා හැබැයි Navy එකේ IT කාපරයෙක්.... :confused::confused::confused: එහෙම කියලා gmail hack...???? :confused::confused::confused:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට නිකන් පිස්සු වගේ මචන්ලා... ගෙදර ඉන්න බෑ.මේ කාමරේ නිකන් පිස්සු වගේ.... මගේ හිතට කිසිම නිවනක් නෑ..සතුටක් නෑ.... ඇයි මේ කරුම ආදරේක මම පැටලුනේ....:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පේ දැන්වත් සෙල්ලම් කිරීම නවත්තපං බන්

    මචන් මම අද සදහටම ගම්පහ ළම්යව අත් ඇරියා..... :yes: හිතේ ලොකූ දුකක් නෑ මොකද එයා මට දැනෙන්න ආදරේ කලේ නැති නිසා.එයා දන්නේ නෑ ආදරයක් smoothly ගෙනියන්න.හැමදාම අපි අතරේ ප්‍රශ්න. එයා මාව BF විඩියට තියන් හිටියේ පඹයෙක් වගේ.මගෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. මමත් මෝඩයෙක් වගේ පස්සෙන් ගියා... එයා කියන කියන දේ කරා.ඉල්ලන ඉල්ලන දේ දුන්නා. මම මචන් කෙල්ලෙකුට ආදරේ කරන්න ගියාම සීමාවක් නෑ.. ආයේ දෙනවා ලෙසටම.ඒ මගේ විදිය.මම ජීවිතේ ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැපවෙලත් නෑ.හැබැයි ඒ කැප කරපු එකේ අගය ඒ ලමයට තේරුම් ගන්න බැරි උනා.ඔක්කොම ගඟට කපපු ඉනි වගේ.... නිකන් බොළඳ සිහින ලෝකයක්..... මට දුක මචෝ මගේ වටිනා කාලයයි ශ්‍රමයයි..... ශිට්..!!!! මම ගෙදරින් පට්ට බැනුම් අහලා තියෙනවා ඔය කෙල්ල නිසා.... මතක් වෙද්දිත් අවුල්.:dull:මම සතුටු වෙනවා මගේ පැත්හෙන් මම උපරිමේටම මම එයාට ආදරේ කලාට. :) එකක් මම සෙල්ලම් කලේ නෑ මචන්.අනික් කෙල්ල මට ලං උනා තමයි.... හැබැයි ඩබල් ගේම් ගහලා නෑ. ඒ අතින් අනික් ලමයා රත්තරන්.... :love: ඒ ළමයා දැන හිටියා මම වෙන කෙනෙකුට ආදරේ බව.ඒ දැන දැනත් මම ගැන ගොඩක් හිතුවා. පොළවේ පය ගහලා ජීවත් වෙන මම ගැන අවංකවම හිතන හොඳ කෙල්ලක්....:love:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    uba ai oki passema yanne ochcharata
    gampaha kellata uba waradi wadene karanne

    පස්සේන් ගියේ නෑ මචන්. එකම එක පරයි ගියේ.ඒ ගිය පාරම අහු උනා.ඒත් හොර ගමනක් නෙමේ. යාළුවෙක් විදියට මම ගියේ.දැන් ගම්පහ කෙල්ල මගේ ලෝකේ නෑ.:cool: හිතට සැනසීමක් මචන්....
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචන් මම අද සදහටම ගම්පහ ළම්යව අත් ඇරියා..... :yes: හිතේ ලොකූ දුකක් නෑ මොකද එයා මට දැනෙන්න ආදරේ කලේ නැති නිසා.එයා දන්නේ නෑ ආදරයක් smoothly ගෙනියන්න.හැමදාම අපි අතරේ ප්‍රශ්න. එයා මාව BF විඩියට තියන් හිටියේ පඹයෙක් වගේ.මගෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. මමත් මෝඩයෙක් වගේ පස්සෙන් ගියා... එයා කියන කියන දේ කරා.ඉල්ලන ඉල්ලන දේ දුන්නා. මම මචන් කෙල්ලෙකුට ආදරේ කරන්න ගියාම සීමාවක් නෑ.. ආයේ දෙනවා ලෙසටම.ඒ මගේ විදිය.මම ජීවිතේ ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැපවෙලත් නෑ.හැබැයි ඒ කැප කරපු එකේ අගය ඒ ලමයට තේරුම් ගන්න බැරි උනා.ඔක්කොම ගඟට කපපු ඉනි වගේ.... නිකන් බොළඳ සිහින ලෝකයක්..... මට දුක මචෝ මගේ වටිනා කාලයයි ශ්‍රමයයි..... ශිට්..!!!! මම ගෙදරින් පට්ට බැනුම් අහලා තියෙනවා ඔය කෙල්ල නිසා.... මතක් වෙද්දිත් අවුල්.:dull:මම සතුටු වෙනවා මගේ පැත්හෙන් මම උපරිමේටම මම එයාට ආදරේ කලාට. :) එකක් මම සෙල්ලම් කලේ නෑ මචන්.අනික් කෙල්ල මට ලං උනා තමයි.... හැබැයි ඩබල් ගේම් ගහලා නෑ. ඒ අතින් අනික් ලමයා රත්තරන්.... :love: ඒ ළමයා දැන හිටියා මම වෙන කෙනෙකුට ආදරේ බව.ඒ දැන දැනත් මම ගැන ගොඩක් හිතුවා. පොළවේ පය ගහලා ජීවත් වෙන මම ගැන අවංකවම හිතන හොඳ කෙල්ලක්....:love:

    hmm.උඹේ කැමැත්තක්..එක්කෙනෙක්ව තොරාගත්තනම් ලොකු දෙයක්
     
    Status
    Not open for further replies.