හිත වද දෙන අමුතුම හැගුමක්.... කියා ගන්න බෑ....
කවදාවත් නැති මේ පාලුව.... දරා ගන්න බෑ..........
දවසක් වත් ඔය නිල් ඇස් මට......... නොදැක ඉන්න බෑ....
ආදරෙ මගෙ අහස තරම්.........ඔයා දන්නෙ නෑ........//
කල්ප ගනන් හදුනනවා........වගේ දැනෙනවා...................
රෑ තිස්සේ නින්දක් නෑ .... ඔබ සිහිවෙනවා............
ඔය නිල් නෙතු මුලු දවසම...... මට වද දෙනවා.........
ඒ උනාට ඔයා තවම..... මග හැර යනවා.............
හිත වද දෙන ......
ලස්සන මගෙ හීන ලොවේ.....මං තනිවෙනවා....
ගස්සන් යන ඔය රුව දුර .. ඈත මැවෙනවා......
ලං වෙන්නට තුරුලු කරන්.... හිත ඉල්ලනවා........
ඡායාවක් වීලා ඔබ යලි.....බොදවී යනවා.........
හිත වද දෙන ......
නිතර දකින මිතුරු සැවොම ...ඔබ වට රන්දා............
හොරෙන් හොරෙන් ඔය සුන්දර රුව මන බැන්දා.......
තවමත් එක වචනයකින් වත් ඔබ නැති හන්දා...........
ඉවසන්නම් ආදරෙ මගෙ ....හදවතෙ රන්දා............
හිත වද දෙන......

Last edited:
+4 : )
තෑන්කූ ටිටී

එහෙම මොකූත් නෑ 

man tikak sudu wela.. 
prasna walin panala yanna harima daksai neda