Loku prashnayak

h.sahan69

Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    oka machan ushneta hadena deyak :) baya wenna epa :D manasika athathiya wadi unama oka hadenawa wadiyi :) ushna adika dewal kanna epa ,samahara ayage oka nisa othana thuwalath wenawa bt eka ibema hoda wenawa , baya wenna deyak naha :D habai ayeth ekathu wenawanam parissam weyan :D
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    :rofl::rofl:ado baya wenna epa ban oka echchara loku seen ekak newei man hithanne ban oya age dawillata hadenne nithara nithara polpalaa iramusu belimal kurumba wage dewal beepan
    oka arila yayi :yes::yes::yes:

    yako oka gan hithanda epaa thota wena ledak :rofl::rofl:hadei Pissu wage ekak :P:P:P:P

    thota monaa hari wenawanan me weddith welaa iwarai;);):yes::yes::rofl::rofl:

    yes, you r ryt:yes:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තව විදියක් තියෙනවා ඔයාට ඒඩ්ස් නම් හෙම්බිරිස්සාවක් හැදුනත් ඔය මැරෙනවා :yes: ඒ අවුරුදු 2 ඇතුලේ ඔයාට හෙම්බිරිස්සාවක් වත් හැදිලා නැද්ද :rolleyes:

    echchara ikmanata ehema wenne ne neda... ahala tiyena vidihata ube prathishakthiya durwala wenawa... aurudu 10k unath hengila tibila eliyata enawa... kokatath clinic ekata regular palayan masa 5-6k
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    oka machan ushneta hadena deyak :) baya wenna epa :D manasika athathiya wadi unama oka hadenawa wadiyi :) ushna adika dewal kanna epa ,samahara ayage oka nisa othana thuwalath wenawa bt eka ibema hoda wenawa , baya wenna deyak naha :D habai ayeth ekathu wenawanam parissam weyan :D

    :)
     
    මචන් උඹට තියෙන්නේ හිතේ බය​... අනිවා උඹට ඒඩ්ස් නැහැ. ඒත් ඉතින් මුත්‍රා සම්බන්ධ ආසාදනයක් තියෙන්න පුලුවන්.

    ඉතින් හෙට යූරීන් සාම්පල් ටෙස්ට් එකෙන් පස්සේ ඇන්ටිබයොටික් ටිකක් ගත්තනම් අනිවා හරියයි මාසෙකින් විතර​.

    ඇමොක්සිසිලින් 500මිලිගරැම් ටැබ්ලට් දවසට තුන් පාර වගේ කැමෙන් පස්සේ ගනින්. එතකොට මොකක් හරි බැක්ටීරියා ආසාදනයක් තියේ නම් එය මැඩපවත්වන්න පුලුවන්.
    ඒත් ඉතින් වයිරස් රෝගයක් නම් අපිට ඇන්ටිබයොටික්ස් දීලා සනීප කරන්න බැහැ.

    කෝකටත් උඹ එච්.අයි.වී. ඇන්ටිබොඩීස් ටෙස්ට් එකක් කරගනින්. බය වෙන්න ඕන නැහ​... ඒත් ඉතින් උඹේ සැකය දුරුකරගන්න​.

    උඹ කොපුවක් නොදා හු*පු එක කොල්ලෝ ටිකක් රිස්කි නේද​?

    P24 Antigen - ටෙස්ට් එකක් උඹ මුල්කාලෙදීම කරගත්තනම් මේ වෙනකොටත් උඹට ඒඩ්ස් තියෙනද කියලා හොයාගෙන එය උඩුදුවන්න නොදී අඩුකරගන්න ඇන්ටි වයිරල්ස් බොන්න තිබ්බා.. ඒත් දැන් ඒකට ටිකක් පරක්කුයි!

    Rapid’ HIV test - මේකනම් මචන් තියෙන්නේ ආසිරි සහ නවලෝකේ විතරයි දැනට​. ටිකක් ගාන සැරයි.. හැබයි උඹට ඒඩ්ස් තියෙන්වද කියලා මිනිත්තු 45කින් දැනගන්න පුලුවන්.

    ඒත් බයවෙන්න එපා.. උඹට ඒඩ්ස් නැහැ.

    හැබයි අනික් පාර ගොන්නු ගහන්න එපා කොපුවක් නොදා! උඹ විනාඩි 5ක සතුටකට උඹේ මුලූ ජීවිතයම නැතිකරගන්න එපා කොල්ලෝ!

    එලකිරියේ අපි සෙට් එක උඹත් එක්ක හැමදාමත්!
     
    මම මීට මාස8 කලින් ලේ එකක් චෙක් කලා බන්....ගොඩාක් ස්තූති බන්.... හෙට ආයේ යනවා මුත්‍ර එකත් අරගේ ඩොකාට පෙන්නන්න :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    echchara ikmanata ehema wenne ne neda... ahala tiyena vidihata ube prathishakthiya durwala wenawa... aurudu 10k unath hengila tibila eliyata enawa... kokatath clinic ekata regular palayan masa 5-6k

    ඒඩ්ස් වලට ප්‍රතිශක්තිය දුර්වල වෙනවා 0 ටම :oo: එතකොට ඉතින් අබ සරණයි :dull:එකනේ ඒඩ්ස් හැදිච්ච කෙනෙක් ගාවට පොඩි හරි ලෙඩක් හැදුන කෙනෙක් වත් යවන්නත්තේ පොද්ද අත්ටන් ඉවරි :baffled:
     
    මම මීට මාස8 කලින් ලේ එකක් චෙක් කලා බන්....ගොඩාක් ස්තූති බන්.... හෙට ආයේ යනවා මුත්‍ර එකත් අරගේ ඩොකාට පෙන්නන්න :)

    මම කිව්ව වගේ බය වෙන්න එපා බන්.. උඹට තියෙන්නේ මුත්‍රා ආසාදනයක් විතරයි! ඩොකාගේ බෙහෙත් ටිකක් බිව්වම ඕක සනීප වෙයි!
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0

    මම කිව්ව වගේ බය වෙන්න එපා බන්.. උඹට තියෙන්නේ මුත්‍රා ආසාදනයක් විතරයි! ඩොකාගේ බෙහෙත් ටිකක් බිව්වම ඕක සනීප වෙයි!

    ok machan :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වල් නරිය!!!

    සීන් එක වෙලා අවුරුදු 2ක් නම්, ඊට පස්සේ උඹ කාත් එක්කවත් සෙක්ස් කළේත් නැත්නම් උඹට ඒ ගෑනි නිසා මොනයම් හෝ බෝවන ලෙඩක් හැදෙන්න තියෙනවනම් දැන් ඒ ලෙඩේ හැදිල ඉවරයි. :dull:

    දැන් උඹට කරන්න තියෙන හොඳම දේ, HIV & STD ටෙස්ට් දෙක කරගන්න එක *දන්න තරමින් ආසිරි එකේ ටෙස්ට් එක විශ්වාසයි ඒත් උඹ ඩිරෙක්ට් ආසිරි ගිහින් චෙක් කළොත් ටෙස්ට් එකට ඉස්සෙල්ල උන් උඹේ සියලු පෞද්ගලික තොරතුරු ලබාගන්නව:baffled:. කරුමෙට හරි HIV පොසිටිව් වුනොත් උඹව උන්ගේ HIV ආසාදියින් පිළිඹඳ
    ත්ත ගොනුවට ඇතුලත් කරගන්නව. :baffled:

    ඇඟට ගුණ හොඳම විදිය, ආසිරි ලැබ් වල ඒජන්ට්ස්ල ඉන්නව (පොඩි පොඩි මෙඩි
    ල් සෙන්ටර්ස්) ඕකකට ගිහින් ඩොකා හම්බවෙලා අවුරුදු 2කට ඉස්සෙල්ල බඩුවක් ගැහුව ටිකක් සැකයි උඹට HIV & STD ටෙස්ට් දෙක කරගන්න ඕන කියපන්. උන් උඹේ ලේ අරන් දවස් 1-2 ඇතුලට රිපෝට්ස් දෙයි. (උන් පෞද්ගලික විස්තර ලබාගන් නෑ ~ ඉතින් HIV+ නම් උඹට හැංගිල හිටිය හැකි)

    එක ලෙඩක්වත් පොසිටිව් නැත්නම්. අර ගෑනිගෙ හුටපටේ
    උඹේ ජීවිතෙන්ම අමතක කරල දාපන්.:angry::angry:

    දැන් උඹට තියෙන්නේ බිජ්ජ දන එකනම් උඹේ ෆැමිලි ඩොකා හම්බවෙලා කියපන් කතන්දරේ. (ගෑනු කේස් කියන්න ඕන නෑ උඹ මුලින් ගොඩ දාන් ඉන්න නිසා.... ඕනනම් විතරක් රිපෝට්ස් පෙන්නපන්. )

    ඌ උඹව නිවැරදි තැනට යොමුකරයි.

    උඹ කියල නෑ මොන අවස්ථාවෙද උඹේ අහවල් එක දන්නේ කියල. චූ කරනකොට දනව වගේ සීන් එකක්නම් මුත්‍රා මාර්ගයේ ඉන්ෆෙක්ශන් එකක් වෙන්න ඇති. එහෙමනම් ඩොකාල දෙනව පට්ට සැර ඇන්ටිබයොටික්ස්. බිව්වහම පට්ට මෝල්. ඇඟට අමාරුයි කියල බෙහෙත් පෙත්තක් හරි මිස් කළොත් ලෙඩේ ඩබල් වෙනව. ඊටපස්සේ ඊටත් වඩා සැර බෙහෙත් දෙනව. කල්පනාවෙන් පිළිවෙලට බෙහෙත් ටික ගනින්.

    මතක ඇතිව අවලමේ යෑම නවත්තපන්. පේනවනේ පැය බාගේ ආතල් එකට අවුරුදු දෙකක විඳවිල්ල. කොන්ඩම් දාල අවලමේ ගියත් කොන්ඩම් එක කැඩුනොත් බඩුම තමයි ඉතින් හැමවිටම අතිශය විශ්වාසවන්ත බඩු 2-3ක් :P:love::love:පමණක් ආශ්‍රය කරපන්

    අද මගේ ෆ්‍රී දවස ඒකයි ලොකු කමෙන්ට් එකක් දැම්මේ. උඹට වැදගත් වෙයි කියල හිතනව.

    ගුඩ් ලක්

    ලින්ඩා

    • Like
    Reactions: maxxaa

    machan mama hospital eken check kala eeka negative......:rolleyes:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මචන්, හොඳට වතුර බීපන්, ඕක මටත් හැදෙනවා වතුර බොන්නෙ නැතිව හිටියම. බය වෙන්නෙ එපා මචන්, මමත් මුලදි බය උනා. වතුර තමයි සීන් එක.