මචන්, හොඳට වතුර බීපන්, ඕක මටත් හැදෙනවා වතුර බොන්නෙ නැතිව හිටියම. බය වෙන්නෙ එපා මචන්, මමත් මුලදි බය උනා. වතුර තමයි සීන් එක.
thanx machan

මචන්, හොඳට වතුර බීපන්, ඕක මටත් හැදෙනවා වතුර බොන්නෙ නැතිව හිටියම. බය වෙන්නෙ එපා මචන්, මමත් මුලදි බය උනා. වතුර තමයි සීන් එක.

![]()
marenna tamai wenne dan
![]()
උඹට මැරෙන්නද කියල තියෙන්නේ. ස්පෙශලිස්ට් කෙනෙක් අල්ලල උඹේ අමාරුව කියල බෙහෙත් ටික ගනින්.
බඩු සීන් එකක අත්හැරල දාපන්.
ඇඟ නිමෙන්න සීතල කෑම බීම ගනින්. හොඳට යූරින් පාස්වෙන්න බාර්ලි තම්බල වතුර බීපන්. මතක ඇතිව වතුරත් බීපන්.
anee manda bn monawa karannada kiyala heta hospital ekata gihin doka ekka kata karanawa...
උඹ බඩුකාරයෙක් කියල නෙමෙයි මම කිව්වේ. අර උඹේ අවුරුදු දෙකකට පෙර කළ කුළුඳුල් සංවාසය අමතක කරල දාපන් කියල කිව්වේ. ටෙස්ට් රිසල්ට්ස් වලින් උඹ ගොඩනම් ඒ ගෑනියි උඹේ බිජ්ජයි අතර සම්භන්දයක් නෑ...mama badu gahana ekek newei bn jeewitetama eka parai kale ee oya seen eka.....anee manda bn monawa karannada kiyala heta hospital ekata gihin doka ekka kata karanawa...
![]()
උඹ බඩුකාරයෙක් කියල නෙමෙයි මම කිව්වේ. අර උඹේ අවුරුදු දෙකකට පෙර කළ කුළුඳුල් සංවාසය අමතක කරල දාපන් කියල කිව්වේ. ටෙස්ට් රිසල්ට්ස් වලින් උඹ ගොඩනම් ඒ ගෑනියි උඹේ බිජ්ජයි අතර සම්භන්දයක් නෑ...
උඹට වෙලාතියෙන්නේ ප්‍රශ්ණය පටලවගෙන දුක්විඳීම. ඉස්සෙල්ලා පොඩ්ඩක් මනස සන්සුන්කරගනින්. ඊටපස්සේ සිහියෙන් තාර්කිකව හිතල ගොඩ එන්න පොටක් හොයාගනින්.
උඹ ඔය යනවිදියට නිකරුනේ බිජ්ජ හපන් මැරෙන්න හදන්නේ, සන්සුන්ව හිතපන්...
