Loku prashnayak

maya123456

Member
Nov 5, 2011
176
12
0
මචන්ලා මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේවා හිතලම මගේ ඔලුවත් රිදෙනවා බන් කියන්න කවුරුවත් නෑති නිස උබලට කියන්නේ මම කලින් ත්‍රේඩ් එකකුත් දෑම්මා... මම බඩුවක් ගෑහුවා මචන්ලා මීට අවුරුදු 2 කලින්.. කොන්ඩම් එකක් නොදා හදිස්සියේ සෙට් උන එකක් මම මීට කලින් කරලම නෑ....ඊට පස්සේ මීට මාස 8 කලින් මගේ පයි# පොඩි දෑවිල්ලක් ආවා ඉස්සරහින්... ඩොකාලා හතර පස් දෙනකුට පෙන්නුවම එයාල කියන්නේ ඈගේ ඌශ්නෙට කියලා මම හොස්පිට්ල් එකේ ලි0ගාශ්තිට රෝග එතනට ගිහින් කිව්වම මගේ එක බලා අවුලක් නෑ සකයක් තියෙනවනම් ලේ එකක් චෙක් කරන්න කිව්වා..මම කෝකටත් බෑලුවා ලේ එක නෙගටිව් මචන්.... ඊට පස්සේ අරදෑවිල්ල ගතිය නෑති උනා...ඒත් මේ ලගදි ආයේ හෑඩුනා...මම ආයේත් ලි0ගාශ්තිට රෝග එතනට ගිය ගිය සතියේ....එයා මුත්ට්‍රා එකක් බලන්න කිව්වා....ආයේ කාත් එක්කවත් එකතු උනාද අහුවා මම නෑ කිව්වා... ඒත් මගේ හිතට හරි නෑ බන්ස් මට හිටපු ගමන් අර දෑවිල්ල සීන් එක එනවා ලාවට වගේ....මම අඩ මුත්ට්‍රා එකක් දුන්න චෙක් කරන්න හෙට ටමයි ගන්න වෙන්නේ.........කලින් ලේ එකක් චෙක් කරපු නිසා ආයේ බලන්න ඕනද බන්.....මට මේක හිතට ලොකු මානසික වදයක් බ්න් උපදෙසක් දෙන්නකෝ......අර සීන් එකෙන් පස්සේම තාම මම කාත් එක්කවත් එකතු උනේ නෑ.......
 
dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මචං හැමදාම පෙර සම පස්සට කරලා හොඳට හෝදපං ඒත් එක්කම යට ඇඳුම් ඩෙටෝල් දාලා වෙනම සෝදන්නන. සැර වැඩි සේදුම් කුඩු වලින් යට ඇඳුම් හෝදන්න එපා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මම දන්න හැටියට ඒඩ්ස් නම් උබට මෙලහකටත් හැදිලා :yes: මොකද වයිරස් එක ශරීර ගත වෙලා මාස 6 කින් තමයි ලෙඩේ හැදෙන්න පටන් ගන්නේ දැන් චෙක් කරලා මුකුත් නැත්තම් බය වෙන්න එපා :cool:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මචං හැමදාම පෙර සම පස්සට කරලා හොඳට හෝදපං ඒත් එක්කම යට ඇඳුම් ඩෙටෝල් දාලා වෙනම සෝදන්නන. සැර වැඩි සේදුම් කුඩු වලින් යට ඇඳුම් හෝදන්න එපා.

    thanx machan :)
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මම දන්න හැටියට ඒඩ්ස් නම් උබට මෙලහකටත් හැදිලා :yes: මොකද වයිරස් එක ශරීර ගත වෙලා මාස 6 කින් තමයි ලෙඩේ හැදෙන්න පටන් ගන්නේ දැන් චෙක් කරලා මුකුත් නැත්තම් බය වෙන්න එපා :cool:

    aaye balanna oonada bn :rolleyes: ara dawillak enne ai da danne na eeka tamai lokuma prashne :(
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    Poddak lingrashitha roga pilibada specialist kenekta pennalala kiyapan case eka.uta kiyapan okkoma check karanna kiyala
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    aaye balanna oonada bn :rolleyes: ara dawillak enne ai da danne na eeka tamai lokuma prashne :(

    තව විදියක් තියෙනවා ඔයාට ඒඩ්ස් නම් හෙම්බිරිස්සාවක් හැදුනත් ඔය මැරෙනවා :yes: ඒ අවුරුදු 2 ඇතුලේ ඔයාට හෙම්බිරිස්සාවක් වත් හැදිලා නැද්ද :rolleyes:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    තව විදියක් තියෙනවා ඔයාට ඒඩ්ස් නම් හෙම්බිරිස්සාවක් හැදුනත් ඔය මැරෙනවා :yes: ඒ අවුරුදු 2 ඇතුලේ ඔයාට හෙම්බිරිස්සාවක් වත් හැදිලා නැද්ද :rolleyes:

    හෑදුනා බන්....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    හෑදුනා බන්....

    ඔයාට ඒඩ්ස් තිබුන නම් දැන් ඔය එළකිරි ලොග් වෙලා ඉන්නේ එක්කෝ දිවය ලෝකේ ඉඳන් නැත්තන් අපායේ ඉඳන් :lol: මොකද ඒඩ්ස් හැදුන කෙනෙක්ට හෙම්බිරිස්සාවක් හැදුනත් මැරෙනවා :P
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    ඔයාට ඒඩ්ස් තිබුන නම් දැන් ඔය එළකිරි ලොග් වෙලා ඉන්නේ එක්කෝ දිවය ලෝකේ ඉඳන් නැත්තන් අපායේ ඉඳන් :lol: මොකද ඒඩ්ස් හැදුන කෙනෙක්ට හෙම්බිරිස්සාවක් හැදුනත් මැරෙනවා :P

    upades walata thanx machan :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Pissuda yako thota mona henayakwath na,tho baya wela nathi ledak hada gannawa,oya dewilla wal ban,eka ekage agawal wala hetiyata pita danawa,uba oya hariya shave karanna ehema giye na neda :P

    ubata aids heduna nam ,melahakata uba walakajja gahala,ubata oni nam blood test ekak kara ganin iwara ne,but ubada aids na,eda heduna nam melahakata uba loveth na

    oka wena ledak ban,oya eka eka warga wala leda thiyenne,oka rash ekak wage ekak wennath puluwan :) but oniwata wada hithanna giyama onima ledak uda duwanawa wediy
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    oya wage davillakata mata ayurveda doc kenek kiyapu bethak ubata kiyannam... thala thel tikak oka wate gaapan dawasata dethun sarayak... dawas deka thunen oka ariya yai...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    STD eka nathiwa athi ban... samahara wita mokak hari infection ekak thiyenawada danne na kone... ;)

    api danne na putho umbeth kona kapawi... eka nisa hondata hodapan... :D
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    උඹ මානසික වශයෙන් ඔය ලෙඩේ හදාගෙන තියෙන්නේ... තවත් ඕක ගැන හිතන්න හිතන්න, උඹ ලෙඩ වෙනවා... ඕක ගැන පොඩ්ඩ පොඩ්ඩ අමතක කරන්න try කරපන්. :)
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    :rofl::rofl:ado baya wenna epa ban oka echchara loku seen ekak newei man hithanne ban oya age dawillata hadenne nithara nithara polpalaa iramusu belimal kurumba wage dewal beepan
    oka arila yayi :yes::yes::yes:

    yako oka gan hithanda epaa thota wena ledak :rofl::rofl:hadei Pissu wage ekak :P:P:P:P

    thota monaa hari wenawanan me weddith welaa iwarai;);):yes::yes::rofl::rofl:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    Pissuda yako thota mona henayakwath na,tho baya wela nathi ledak hada gannawa,oya dewilla wal ban,eka ekage agawal wala hetiyata pita danawa,uba oya hariya shave karanna ehema giye na neda :P

    ubata aids heduna nam ,melahakata uba walakajja gahala,ubata oni nam blood test ekak kara ganin iwara ne,but ubada aids na,eda heduna nam melahakata uba loveth na

    oka wena ledak ban,oya eka eka warga wala leda thiyenne,oka rash ekak wage ekak wennath puluwan :) but oniwata wada hithanna giyama onima ledak uda duwanawa wediy

    dan dokala 4 denakuta witara pennuwa bn hospital ekee ekata 4 parak witara kiuwa uutath maath eka malee mala.....anee manda maha hu#$ leda bn mata mee dawas wala nindakuth na bn hitala hitala :(