ඔයා දන්නෙ නෑ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    ස්තූතියි :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :rolleyes: කව්ද බොලේ මන් නොදන්න මගෙ මෙව්වා එක ? :rolleyes::rofl:

    මට නම් සැක Tyra Dee හරි too_little හරි ගැන :rolleyes::P මන් නිතරම දකිනවා ඒ දෙන්නත් එක්ක උබ ගැවසෙනවා වැඩි :rolleyes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නම් සැක Tyra Dee හරි too_little හරි ගැන :rolleyes::P මන් නිතරම දකිනවා ඒ දෙන්නත් එක්ක උබ ගැවසෙනවා වැඩි :rolleyes::yes:
    :frown: :no: එහෙම මොකුත් නෑ බං.. එයා විතරක්ද.. කියුට්,ටිටී,සයූ අක්කා,සයෝ,ඇගී.. යූ නෝ .මිස්ට්‍රියස්, මෝර නංගී..
    ඔහොම බැලුවොත් කී දෙනෙක් ඉන්නවද මගෙ හොද යාලුවො
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :frown: :no: එහෙම මොකුත් නෑ බං.. එයා විතරක්ද.. කියුට්,ටිටී,සයූ අක්කා,සයෝ,ඇගී.. යූ නෝ .මිස්ට්‍රියස්, මෝර නංගී..
    ඔහොම බැලුවොත් කී දෙනෙක් ඉන්නවද මගෙ හොද යාලුවො

    :P එත් මට නම් ආරංචි උනේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියල :rolleyes::P බලමු බලමු හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියනවනේ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයානෙහ් :P අර too_little ගෙනුත් අහල බලන්න ඕනේ :rolleyes:
    ඕන එකියෙක්ගෙං අසා බලපං.. මං අහින්සකයි...
    හිතෙන හිතෙන විදිහට කවියක් නිසදසක් ලියාගෙන පාඩුවෙ ඉන්න මට මෙහෙම මඩගහන්න එපා බං
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P එත් මට නම් ආරංචි උනේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියල :rolleyes::P බලමු බලමු හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියනවනේ :lol:
    :rolleyes: හා හා .. බලමු :yes::cool: මාත් මේ ඉන්නෙ බලාගන්න තමා :yes::oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඕන එකියෙක්ගෙං අසා බලපං.. මං අහින්සකයි...
    හිතෙන හිතෙන විදිහට කවියක් නිසදසක් ලියාගෙන පාඩුවෙ ඉන්න මට මෙහෙම මඩගහන්න එපා බං
    2.gif

    ඇහුවොත් කියයි ඔව් කියල :frown: කව්ද දන්නේ ඔක්කොම උනාට පස්සේ අපිට කියන්න ඉන්නවද කියල :rolleyes: දැක්කනේ අපේ ටයරුත් සද්දයක් නැහැ :baffled: එයාවත් මට සැකයි :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇහුවොත් කියයි ඔව් කියල :frown: කව්ද දන්නේ ඔක්කොම උනාට පස්සේ අපිට කියන්න ඉන්නවද කියල :rolleyes: දැක්කනේ අපේ ටයරුත් සද්දයක් නැහැ :baffled: එයාවත් මට සැකයි :frown:
    උඹ නිකං ශර්ලොක් හෝම්ස් වගේ ඩයල් එකක් නොවෑ..
    ආසයි උඹ ගැනත් යමක් ලියලා ත්‍රෙඩ් එකක් දාන්න :yes::love: