ඉවරයි... 24 තිබ්බ එකක් ...! තව එකක් තිබේ...! ඒක පොඩි එකක්....!![]()
ඔව් බන් බලහන්කෝ.මම බීලාලු. බීපු උන්ලු බිව්වේ නැහැයිඔ කියන්නේ පස්සේ මම බීවයි කියලා ලොකුවට දැම්මා![]()

![]()
මොනවද බන් රන්ධික මල්ලී උබ මේ කියන කුප්ප කතා






එක අයිතිකාරයෙක් විතරක්ම වෙයි ද?හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙව්වට ඉතින් ලෝකේ කොහෙ හරි අයිතිකාරයෙක් ඉන්නවනේ නේ

මේක නම් හිතේ අමාරුව නිසාමයි කියල තියන්නේ......! හදවතින්ම.....!හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙව්වට ඉතින් ලෝකේ කොහෙ හරි අයිතිකාරයෙක් ඉන්නවනේ නේ

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙව්වට ඉතින් ලෝකේ කොහෙ හරි අයිතිකාරයෙක් ඉන්නවනේ නේ



අපේ උන්නං හොඳට පදං උනාම පාරේ ඉන්න මිනිස්සුට කිය කිය යනව මං බිව්වා කියල![]()