2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙදිනට හොද ශෝ එකක් ඕනි සැසා

    Ekenma One.........
    95.gif
    95.gif
    95.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඊයේ පෙරේද වැඩක් නිසා කත්‍රිනා ලොවෙත් ළිඳට සෙට් උනා..ප්‍රසිද්ධියේම..
    ජම්මෙට වඩ පුරුද්ද ලොකුයි කියන එක නම් ඇත්තම තමා..කොච්චර ලස්සන උනත් පුරුදු අප්සට් නම් ලොවෙත් චා තමයි කත්‍රිනාව ළිඳට දාන්නේ ෂාරුක් ඛාන් විසින් එයත් එච්චර හිතලා නෙමෙයිකියන්නේ ඒත් ඒක ටිකක් විතර සැරෙන් කියුවා..කියපු එකේ වැ‍රැද්දක් නෑ..ඒත් ඒ වැ‍රැද්ද විනාඩි 5ක් යන්න කලින් ආයෙත් මෙයා කලා..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන් බලහන්කෝ.මම බීලාලු. බීපු උන්ලු බිව්වේ නැහැයිඔ කියන්නේ පස්සේ මම බීවයි කියලා ලොකුවට දැම්මා ;););););)



    අපේ උන්නං හොඳට පදං උනාම පාරේ ඉන්න මිනිස්සුට කිය කිය යනව මං බිව්වා කියල :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙව්වට ඉතින් ලෝකේ කොහෙ හරි අයිතිකාරයෙක් ඉන්නවනේ නේ
    එක අයිතිකාරයෙක් විතරක්ම වෙයි ද? :P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙව්වට ඉතින් ලෝකේ කොහෙ හරි අයිතිකාරයෙක් ඉන්නවනේ නේ
    මේක නම් හිතේ අමාරුව නිසාමයි කියල තියන්නේ......! හදවතින්ම.....! :P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙව්වට ඉතින් ලෝකේ කොහෙ හරි අයිතිකාරයෙක් ඉන්නවනේ නේ

    අයිය වරද්ද ගන්න එපා. අයිතිකාරයෙක් නෙමේ, අයිතිකාරයො ඉන්නෙ :rolleyes::rolleyes::rolleyes: