2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mama yanawa hamotama Good Night....
    MSN-Emoticon-hi-012.gif

    Bye :)
    Gud n8........:yes::yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඊයේ පෙරේද වැඩක් නිසා කත්‍රිනා ලොවෙත් ළිඳට සෙට් උනා..ප්‍රසිද්ධියේම..
    ජම්මෙට වඩ පුරුද්ද ලොකුයි කියන එක නම් ඇත්තම තමා..කොච්චර ලස්සන උනත් පුරුදු අප්සට් නම් ලොවෙත් චා තමයි කත්‍රිනාව ළිඳට දාන්නේ ෂාරුක් ඛාන් විසින් එයත් එච්චර හිතලා නෙමෙයිකියන්නේ ඒත් ඒක ටිකක් විතර සැරෙන් කියුවා..කියපු එකේ වැ‍රැද්දක් නෑ..ඒත් ඒ වැ‍රැද්ද විනාඩි 5ක් යන්න කලින් ආයෙත් මෙයා කලා..

    :oo::oo::oo::oo::baffled: ජයනාත එක්ක ලිදේ ද බන් දැන් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මචෝ මට තුම් මිලේ ෆිල්ම් එකේ Thu hi haqeeqat සිංදුව ඕනේ... පට්ටම සිංදුව ඒක...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේක නම් හිතේ අමාරුව නිසාමයි කියල තියන්නේ......! හදවතින්ම.....! :P
    ප්‍රසිද්ද කෑලි වලට වඩා අප්‍රසිද්ද කෙල්ලො හොදා....
    මේ මිහි තලයේ මෙයාව බලාගේන... බ්ලා බ්ලා බ්ලා බ්ලා ඇත්ද???
    :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඊය මේ මොන ගස් බල්ලියෙක්ද :rofl:


    මෙන්න බලපන් ලස්සන අක්කි කෙනෙක්
    :cool:


    LavigneIndy.jpg




    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    අනා :love::love::love::love:ඇව්‍රිල්...
    මගේ ඒ කාලේ ඉඳන්ම
    ලව් එකක් තමා



     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    oya yana sindhuwa sinhlala copya gana uba moko kiyanne:dull:



    මෙහෙමයි සිංහල සිංදුව හොඳයි ඒත් අපේ කියල සින්දු නෑනෙ බං දැන් ඔක්කොම උන් වැඩකට නැති රැප් සින්දුයි (රැප්නුත් කනව) හින්දි කවර්ස්නුයි කරන්නෙ :dull: