මේ ෆිල්ම් එක කැම්පස්වල ඉන්න සිනියර් කියලා කියාගන්න පො*** හු***ලා බලන්නම ඕන ෆිල්ම් එකක්, උන් නවක වදය දිලා අහින්සනක කොල්ලෝ කෙල්ලොන්ගේ ආත්ම ගරුත්වය විනාස කරනවා, ඒකෙන් උන් සතුටු වෙනවා, ඒත් ඒ අහින්සකයන්ට දීපු දුක උන්ටත් දැනෙනකොට කොහොමද කියලා, මේ ෆිල්ම් එක බැලුවම හොදටම තෙරුම් ගන්න පුලුවන්, ඉතින් මං කියන්නේ කැම්පස් යන නොයන, යන්න ඉන්න හැමෝම මේ ෆිල්ම් එක බලන්න, එතකොට නවක වදය නිසා දුක් විදින අයගේ වේදනාව ඔයලටත් දැනෙයි, නවක වදය නිසා අවුරුද්දකට කීදෙනෙක් සියදිවි නසා ගන්නවද?, කීදෙනෙක් මානසික රෝගීන් වෙනවද? කීදෙනෙක් ආබාධිත වෙනවද? ඒ අයගේ අම්මලාට ඒක කොච්චර දුකක්ද? දෙමවුපියො තමන්ගේ දරුවාව කැම්පස් යවන්නේ ඉගෙනගන්න මිසක් මෙහෙම වෙන්න නෙමෙයි කියල හැමොම තේරුම් ගන්න ඕන, නිතියෙන් බේරුනත් කවදාවත් මේ දෙවල් කරන උන්ට කිසිම නිද්හසක් ලැබෙන්නේ නැ, සමහරුන්ට මේක විහිලුවක් වේවි එත් ටිකක් හිතන්න තමනටත් මෙහෙම උනොත්?
මෙන්න ලින්ක් එක http://kat.ph/table-no-21-hdrip-xvid-1xcd-ddr-t7027119.html

anith eka oya porval bihivena eka navaththanna thava ona tharam krama thiyenava, ekata navaka vadaya visadumak nemei, man kalinuth kiuva vage samaharunta meka vihiluvak vevi, eth hamotama ehama na, me deval nisa jivithema vinasa una yath innava kiyala mathaka thiyagaththoth hodai.
