Table No. 21

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    tableno21.jpg


    මේ ෆිල්ම් එක කැම්පස්වල ඉන්න සිනියර් කියලා කියාගන්න පො*** හු***ලා බලන්නම ඕන ෆිල්ම් එකක්, උන් නවක වදය දිලා අහින්සනක කොල්ලෝ කෙල්ලොන්ගේ ආත්ම ගරුත්වය විනාස කරනවා, ඒකෙන් උන් සතුටු වෙනවා, ඒත් ඒ අහින්සකයන්ට දීපු දුක උන්ටත් දැනෙනකොට කොහොමද කියලා, මේ ෆිල්ම් එක බැලුවම හොදටම තෙරුම් ගන්න පුලුවන්, ඉතින් මං කියන්නේ කැම්පස් යන නොයන, යන්න ඉන්න හැමෝම මේ ෆිල්ම් එක බලන්න, එතකොට නවක වදය නිසා දුක් විදින අයගේ වේදනාව ඔයලටත් දැනෙයි, නවක වදය නිසා අවුරුද්දකට කීදෙනෙක් සියදිවි නසා ගන්නවද?, කීදෙනෙක් මානසික රෝගීන් වෙනවද? කීදෙනෙක් ආබාධිත වෙනවද? ඒ අයගේ අම්මලාට ඒක කොච්චර දුකක්ද? දෙමවුපියො තමන්ගේ දරුවාව කැම්පස් යවන්නේ ඉගෙනගන්න මිසක් මෙහෙම වෙන්න නෙමෙයි කියල හැමොම තේරුම් ගන්න ඕන, නිතියෙන් බේරුනත් කවදාවත් මේ දෙවල් කරන උන්ට කිසිම නිද්හසක් ලැබෙන්නේ නැ, සමහරුන්ට මේක විහිලුවක් වේවි එත් ටිකක් හිතන්න තමනටත් මෙහෙම උනොත්?

    මෙන්න ලින්ක් එක http://kat.ph/table-no-21-hdrip-xvid-1xcd-ddr-t7027119.html
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පලයන් යන්න

    අපිත් කැම්පස් ගිහිල්ල රැග් උනා තමයි ඒත් කවුරුවත් සියදිවි නසාගත්තෙ නෑ. රැග් එක නිසා කැම්පස් එකේ පොරවල් බිහිවෙන එක නැති උනා. බොහොම කලාතුරකින් අසහන කාරයො ඉදල ගුටි කෙස් ගිහිල්ල තියනව
    ( කොහෙ උනත් ගොන්නු ඉන්නවනෙ )

    හැබැයි රැග් උනේ නැති උන්ට එලියට ආවහම සියදිවි නසාගන්න වෙනව.
    නැත්නම් උන් හින්ද අනිත් එවුන්ට
    සියදිවි නසාගන්න වෙනව.

    වඩිපුරම ගූ කෙස් වලට හේතුව පො** අලයො (Anti-raggers ) තමයි
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පලයන් පො** පයන්නො යන්න

    අපිත් කැම්පස් ගිහිල්ල රැග් උනා තමයි ඒත් කවුරුවත් සියදිවි නසාගත්තෙ නෑ. රැග් එක නිසා කැම්පස් එකේ පොරවල් බිහිවෙන එක නැති උනා. බොහොම කලාතුරකින් අසහන කාරයො ඉදල ගුටි කෙස් ගිහිල්ල තියනව
    ( කොහෙ උනත් ගොන්නු ඉන්නවනෙ )

    හැබැයි රැග් උනේ නැති උන්ට එලියට ආවහම සියදිවි නසාගන්න වෙනව.
    නැත්නම් උන් හින්ද අනිත් එවුන්ට
    සියදිවි නසාගන්න වෙනව.

    වඩිපුරම ගූ කෙස් වලට හේතුව පො** අලයො (Anti-raggers ) තමයි

    Sahodaraya oyath ekka mage kisima tharahak na man meka damme sama(harak) karana amanushika navaka vada nisa duk vidina aya ganai, a sama(harak) athara obath inna ekanam kanagatuvata karunak.:yes: anith eka oya porval bihivena eka navaththanna thava ona tharam krama thiyenava, ekata navaka vadaya visadumak nemei, man kalinuth kiuva vage samaharunta meka vihiluvak vevi, eth hamotama ehama na, me deval nisa jivithema vinasa una yath innava kiyala mathaka thiyagaththoth hodai.
     
    Last edited:

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    Patta movie eka machanla... adenawa. rag karanna one thamai eath ekata limit ekak thiyaganna one. rag ekak kiyanna kenekge jiwithe.limit eka penala rag karanna gihin wena deyak thamai me movie eke thiyenne..
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    patta machan.. bollywood movie ekak unath lankawatath kiyapu eka.. apeth me wage harak ralak innawane..

    lankawe unta me wage movie ekak hadanta thiya hadanna idea ekakwath enne nathi ekanam patta dukai..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    sakkili hatta,,machan api izkole athule commerce eke run eka deegena htye AL wala.,,
    dan machan api ehema iddi ponna hu... puthala inne,,zaaathanla,,okun campus select wechcha gaman itin api wage un nane normal 1st shy selct wenne,,
    etakota ara weshige puthala tika lokuwa dagena innawa,m
    hari ekek set unot okunge walla kapala kate obanne,,moda kalakanni
     

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    මම දන්න විදියට නවකවදයේ මූලික අරඹුණ උනේ..කැම්පස් වලට එනව එක එක විදියේ පවුල් පසුබිම් වල අය..සල්ලි තියෙන අය නැති අය...ඉතින් ඔක්කොමලා එකා වගේ ඉන්න ඕන කියන පදනමෙන් තමා ඕක මුල්ම කාලේ තිබුනේ..සල්ලි බලේ උඩඟු කම ඔලුවට ගහපු අයට ‍රැග් එකෙන් සෑහෙන්නම දෙවල් ටිකක් වැදුනා.හැදි ගෑරුප්පු නැතිව කන්න බැරි අය ලස්සනට අතින් කන්න පුරුදු උනා..ඒත් කාලයත් එක්ක මේ ‍රැග් සීන් දේශපාලනීකරණය කර ගත්තා කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..ඒක පස්සේ කලබල කාලේත් එක්ක ඕක වෙනස් විදියෙ මුහුණුවර වලින් එලියට ආවා.අන්තිමට තම තමන්ගේ පෞද්ගලික ආශාවල් සඳහා යම් යම් දේවල් සාධාරණීකර ගන්න එක එක සීන් පටන් ගත්තා.සීනියර් ලට ජූනියර් ලා බය වෙන්න ඕන කවුද මෙහෙම කියන්නේ සීනියර්ලම තමා ඇති එහෙම කියන්නේ "තොපිට කලින් ඔතන හිටිය අපිටත් එහෙම තමා උනේ තොපිත් එහෙමම තමා..." එකෙන් කියන්නෙත් අපිත් කෑවා උඹලත් කාපන් කියලා තමුන්ට අත් විඳින්න උන දෙයක් තව පිරිසකට පිරිසක් විදියටම ආරෝපනය කිරීම මානසික ව්‍යාධියක්..එක විදියකට ඒ හරහා තමන්ට දැනුන වේදනවම ඒ පරපුරටත් දැනෙනවා කියලා අපේක්ෂා කරනවා.
    කොහොමත් කිසිම කෙනෙක්ට අයිතියක් නෑ තව කෙනෙක්ද කායිකව හෝ මානසිකව හිරිහැර කරන්න.
    ඇයි දැන් ‍රැග් කාමී හා ‍රැග් විරෝදී කියල දෙපිරසක් කැම්පස් වල ඉන්නේ..ඔය ටීම් දෙකේ ලොකු හැප්පීමක් තියෙනවනේ..එකට මේසෙක ඉඳගෙන කන්නෙවත් නෑ නේ..අපේ අය කොහේ ගියත් බලන්නේ එකට ඉමු කියන හැඟිමකින් නෙමෙයි මොකක් හරි එකක් අල්ලන් දෙකට බෙදෙන්නමයි..උස එකා මිටි එකා කලු එකා පහතරට එකා .ඔය ‍රැග් වලින් හැදුන මිනිහෙක් නෑ නේ මොකද උනුට් එලියට ආවම කරන්නේ මොකක් හරි මගුලක් අල්ලන් ආයේ දෙකට බෙදෙන්න..හදන එක ඒ නිසා අපේ රටවල් වලට කවදා හරි යයි ද?එකට එකතු වෙලා එකා වගේ කරපු දේවල් මොනවද...මම දන්න විදියට මෑතක නම් යුද්දේ තමා..ඒ නිසා අවු30ක් ගිහින් හරි ඒක දින්නා..ඒ වගේ රටේ ඉන්න හැම මිනිහම එකට එකතු වෙලා එකා වගේ ලෝකෙට මුහුන දුන්නොත් එකා වගේ රුපියල රුපියල හරි එකතු කලොත් මොක මල යකා හෙලා දැක්කත් අපි රටක් විදියට අන්තිම විනාඩිය වෙනකක් ම එකට ඉඳී.."
    ඒ විදියට හිතන්න බැරි නම් තමුන්ගේ තියෙන කුහක අදහස් අනික් අයගේ ඔලුවලට නොදා තමන් තුළම වල දාන්න..ඒකත් ලොකු දෙයක්...:yes::yes::yes: