බොලිවුඩ් ෂෝ එකට සෙට් වෙන්න නම් බදාදම තම සයෝ..සෙනසුරාදට ගර්ල් කෙනෙක් කරන ෂෝ එකක් නෙමෙයි තියෙන්නේ Cool Parking lot ගේ ෂෝ එකක්..එකෙ දවසක් සෙට් වෙලා බලන්න..ආ සයෝ මේ මාර්තු 2නිද තියෙන්නේ ස්පෙෂල් ෂෝ එකක්..

බොලිවුඩ් ෂෝ එකට සෙට් වෙන්න නම් බදාදම තම සයෝ..සෙනසුරාදට ගර්ල් කෙනෙක් කරන ෂෝ එකක් නෙමෙයි තියෙන්නේ Cool Parking lot ගේ ෂෝ එකක්..එකෙ දවසක් සෙට් වෙලා බලන්න..ආ සයෝ මේ මාර්තු 2නිද තියෙන්නේ ස්පෙෂල් ෂෝ එකක්..

ehemada....IGI man podi kaleth play kara..man asayi 1ta..dan ayemath play karanawa..bodime malli dunna..
![]()
patta sindhuwaදෑස පියාගත් කල මට
මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක
නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//
අතින් අත වෙලී වෙරළේ තනිවුනු
මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු
මොහොතේ...//
සිත කැළඹුනේ - ඇයි නොම
දැනේ...
කී දෙයක්ද අරුමයක් ද මට
සිතාගන්න නොදී..
දෑස පියාගත් කල..
රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු
දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල්
පිපිලා...//
මතකය මගේ - අවදි වුනේ..
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න
නොදී...
දෑස පියාගත් කල...