2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මචන් Song එක......!
tuzki77.gif
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේව අහල සයොත්
    නරක් වෙයි ද
    මන්ද
    සයෝ කන් දෙක අත් වලින්
    වහ ගන්න මම සින්දුව
    ඉවර උනාම කියන්නම්..
    :yes::yes::yes::yes:

    mokadda ane mata therun na ..kiyanako..:confused::confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata ithin balanna wen nane..man bodimene inne..ammalanam balanwa..1 mata arakata wada hodayi..fight thhiyenawa..rahasparikshaka katahwak wagene..araka wage bolada na..


    ම්ම්..රූපවාහිනියේ ඩබින් කරනකොට සමහර සීන් වෙනස් කරලා ගොඩක් ලේ හලා ගන්න ෆයිට් පෙන්නුවේ නෑ..ඔව් මේ කතාවේ යන්නේ මියුසික් සයිඩ් එකක් අල්ල ගත්ත සීන් එකක් වගේම යටින් කොලේ වහල යන ගේම් දෙක තුනක් අන්තිමට ඔක්කොම අවුල් වෙන්නේ මේ ළමයා නිසා...
     
    Status
    Not open for further replies.