සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..
ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ.. 
බොහොම ස්තූතියි මල්ලි....
අපේකම අරන්ගිය සුපිරි සංගීත කණ්ඩායමක්.....!!!!!!
වෙන වෙනම දාල තියෙන එක හොදයි...
අපිට ඕන සින්දු විතරක් බාගන්න පුළුවන්....![]()
mehema album pitin danna puluwanda???
man hithanne danna ba
Niyama band eka
jayantha rathnayake supiri keybordist
tnx machan

ඒකත් එහෙමද මචෝ.. අයින් කරයිද දන්නෑ.. එහෙම වුණොත් නම් වැඩේ අතෑරල දානවා.. මාර කට්ටක් කන්නෙ අප්ලෝඩ් කරන්න.. මගේ කනෙක්ෂන් එකත් අවුල්.. ඒ වුණාට මං දැක්කා ඇල්බම් පිටින් දාලා තියෙනවා කට්ටිය..
kokatath gt gen hari
mod kenekgen hari ahapan
nathnam ube mahansiya aparade
meke danna bari nam ube blog eke dapan

දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..
ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ..
![]()
mamat sati 2kata kalin songs wagayak blog ekakata denna upload kala mediafire.mobitel etisalat 2nma bagayak yanakota lost una machan.passe re 3ta upload karama wede hari.dawalta re 12tat e case eka tiyenawa ambanata slw.3n passe shape
ඊට පස්සෙ අද දවල් දෙපාරක් ට්‍රයි කරල තමා මේ ටික අප්ලෝඩ් කලේ..අනේ මන්ද බං.. ඊයෙ රෑත් මං අප්ලෝඩ් කරන්න ට්‍රයි කලා හරිගියේ නෑ..ඊට පස්සෙ අද දවල් දෙපාරක් ට්‍රයි කරල තමා මේ ටික අප්ලෝඩ් කලේ..
ehemada ane manda machan mama kaleka idan ugen songs gathta nisa uta yuthukamak widiyata shw ekak up kala.
Mediafire walata wada rapidshare hodai nawatinawa adui.ehema unot zip karala uba kalin kiyapu widiyata pm vm karapan.mewat ussala blog dai .godak un anungen horakam karana un inne.tnx machan

දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..
ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ..
![]()
http://uploadingit.com

me site eka try karanna..
tfs..Code:http://uploadingit.com![]()