~ සිහ ශක්ති - Siha Shakthi - Oraire ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    17373650d516ff77bf7927160a2902f68015d94f.jpg

    1737364118548c395f45a0ce6956549b22f122de.png

    173736492254c06764a05d8d40b517dd138d317b.png

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..:yes: සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..:yes: ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ.. :(

    17373887fa580e3b3a2be45823acfdf3faff7940.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තූතියි මල්ලි....
    අපේකම අරන්ගිය සුපිරි සංගීත කණ්ඩායමක්.....!!!!!!
    එල එල සල්ලිට් අයියා.. මගේ ගාව සිංහල සිංදු බර ගාණක් තියෙනවා.. අප්ලෝඩ් කරන්න පුළුවන් නම් මැක්සා.. මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද කොහෙද.. බාගෙට අප්ලෝඩ් වෙලා නවතිනවා..

    වෙන වෙනම දාල තියෙන එක හොදයි...
    අපිට ඕන සින්දු විතරක් බාගන්න පුළුවන්.... :D
    අනිවා.. ඒ නිසා තමා අයියෙ ඔය විදියට දැම්මෙ.. අසංග ප්‍රියමන්ත මහත්තයගෙ සෙට් එකත් අප්ලෝඩ් කරලා දෙන්නම්..

    mehema album pitin danna puluwanda???

    man hithanne danna ba
    ඒකත් එහෙමද මචෝ.. අයින් කරයිද දන්නෑ.. එහෙම වුණොත් නම් වැඩේ අතෑරල දානවා.. මාර කට්ටක් කන්නෙ අප්ලෝඩ් කරන්න.. මගේ කනෙක්ෂන් එකත් අවුල්.. ඒ වුණාට මං දැක්කා ඇල්බම් පිටින් දාලා තියෙනවා කට්ටිය..
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඒකත් එහෙමද මචෝ.. අයින් කරයිද දන්නෑ.. එහෙම වුණොත් නම් වැඩේ අතෑරල දානවා.. මාර කට්ටක් කන්නෙ අප්ලෝඩ් කරන්න.. මගේ කනෙක්ෂන් එකත් අවුල්.. ඒ වුණාට මං දැක්කා ඇල්බම් පිටින් දාලා තියෙනවා කට්ටිය..

    kokatath gt gen hari
    mod kenekgen hari ahapan

    nathnam ube mahansiya aparade

    meke danna bari nam ube blog eke dapan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kokatath gt gen hari
    mod kenekgen hari ahapan

    nathnam ube mahansiya aparade

    meke danna bari nam ube blog eke dapan
    මට ඔය එකක්වත් අල්ලන්නෑ බං එළකිරි තරම්.. ඒකයි හැම මගුලම මේකටම දාන්නෙ..:yes:
    අනිවා ලොක්කගෙන් අහල බලමු.. එහෙම නැත්තං මම ලින්ක් එක නොදා අවශ්‍ය එවුන්ට ලින්ක් එක PM හරි VM හරි කරනව.. වැඩේ ලේසියිනේ..:D

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..:yes: සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..:yes: ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ.. :(

    17373887fa580e3b3a2be45823acfdf3faff7940.jpg

    mamat sati 2kata kalin songs wagayak blog ekakata denna upload kala mediafire.mobitel etisalat 2nma bagayak yanakota lost una machan.passe re 3ta upload karama wede hari.dawalta re 12tat e case eka tiyenawa ambanata slw.3n passe shape
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mamat sati 2kata kalin songs wagayak blog ekakata denna upload kala mediafire.mobitel etisalat 2nma bagayak yanakota lost una machan.passe re 3ta upload karama wede hari.dawalta re 12tat e case eka tiyenawa ambanata slw.3n passe shape
    අනේ මන්ද බං.. ඊයෙ රෑත් මං අප්ලෝඩ් කරන්න ට්‍රයි කලා හරිගියේ නෑ..:no: ඊට පස්සෙ අද දවල් දෙපාරක් ට්‍රයි කරල තමා මේ ටික අප්ලෝඩ් කලේ..
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අනේ මන්ද බං.. ඊයෙ රෑත් මං අප්ලෝඩ් කරන්න ට්‍රයි කලා හරිගියේ නෑ..:no: ඊට පස්සෙ අද දවල් දෙපාරක් ට්‍රයි කරල තමා මේ ටික අප්ලෝඩ් කලේ..

    ehemada ane manda machan mama kaleka idan ugen songs gathta nisa uta yuthukamak widiyata shw ekak up kala.
    Mediafire walata wada rapidshare hodai nawatinawa adui.ehema unot zip karala uba kalin kiyapu widiyata pm vm karapan.mewat ussala blog dai .godak un anungen horakam karana un inne.tnx machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehemada ane manda machan mama kaleka idan ugen songs gathta nisa uta yuthukamak widiyata shw ekak up kala.
    Mediafire walata wada rapidshare hodai nawatinawa adui.ehema unot zip karala uba kalin kiyapu widiyata pm vm karapan.mewat ussala blog dai .godak un anungen horakam karana un inne.tnx machan
    එහෙම වුණොත් Rapidshare එකටවත් අප්ලෝඩ් කරනවා.. මං සිංදු වල Title එකට මගේ නම ගහල තියෙන්නෙ.. බ්ලොක් කාරයොන්ගෙයි, ෆේස්බුක් කාරයොන්ගෙයි වැඩේ ඉතිං මේකෙන් උස්ස උස්ස උන්ගෙ ඒවා වල දාගන්න එකනේ.. උන් කොහොම හරි උස්සනවා..:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..:yes: සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..:yes: ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ.. :(

    17373887fa580e3b3a2be45823acfdf3faff7940.jpg

    me site eka try karanna..
    Code:
    http://uploadingit.com

    tfs..:)