නෑ බන්....වෙන මොකෙක්හරි එකෙක් කතා කලේ.....![]()
Uba thama a katha kale ... Api dannawa.





නෑ බන්....වෙන මොකෙක්හරි එකෙක් කතා කලේ.....![]()





උඹ සුබාවිතෙන්ම අහගන්න යන්නෙ දැන්![]()

ඕකාට ඕක පේන්නෙ ත්රෙඩ් එක පිටු 50ක් විතර ගියාම.. කාගෙන එන්න එපැයි...



මේ දවස්වල උඹේ මොකක් හරි අවුලක් තියනවා..... උඹ නෑ කිව්වට මට නම් sure නෑ.......හදෙහි ඇදී පින්තාරුව බොද වෙලා ගිහින්![]()



ඔව් බන්.....මටත් එහෙම තමයි.....මොකක් හරි වෙලාද එලකිරි Slow එක වෙලා වගේ මට.


