මොකක් හරි වෙලාද එලකිරි Slow එක වෙලා වගේ මට.
ඔව් බං පොඩ්ඩක් අවුල් වගේ අද...... ත්රෙඩ් ලෝඩ් වෙන්න වෙලා යනවා.... 
වෙන නැත්නම්......



![]()
ඕකාට ඕක පේන්නෙ ත්රෙඩ් එක පිටු 50ක් විතර ගියාම.. කාගෙන එන්න එපැයි...
![]()
දුප් පරයා...... 
මේ දවස්වල උඹේ මොකක් හරි අවුලක් තියනවා..... උඹ නෑ කිව්වට මට නම් sure නෑ.......![]()




උඹ සුබාවිතෙන්ම අහගන්න යන්නෙ දැන්![]()
ඔය පිස්සු හොට්ටට කියලා වැඩක් නෑ..... 