╢ගල් සමබර කිරීමේ කලාව╟
කව්ද දන්නේ ලස්සනට ගල් සමබර කරන්න? ගල් කිව්වේ අර ගල් ගල්...
Michael Grab කියන කෙනා නම් නියමෙටම මේ වැඩේ කරනවා. පොර මේ වැඩේ කරන්නේ 2008 ඉන්දන්ලු. Michael ගේ gravityglue කියල වෙබ් අඩවියකුත් තියෙනවා. මේ තියෙන්නේ එය කරපු ඒවායින් ටිකක්.මේ ටික නම් කරලා තියෙන්නේ Colorado පැත්තේ... පලවෙනි ෆොටෝ එකේ ඉන්නේ වැඩකරු තමයි.

සිරා නේද ? අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
Edit: Added video
Edit: Added video
Last edited:

marune oi 