පුළුවන් මචන්. structure analysis වගේ විෂයක් ඉගෙන ගත්තොත් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියල උඹටත් පැහැදිලි වෙයි.
සරළ වචනෙන් කිව්වොත් මේ හැම එකේම තියෙන්නෙ බාහිර ගූර්ණ බිංඳුව කරන එකයි load distribution එක හරියට පවත්වන එකයි.
හැබැයි මේක විස්තර කරන තරන් practically කරන එක ලේසි නෑ වගේ![]()
එල මචන්...මම සිරවටම දන්නෙ නැති නිසා ඇහුවෙ...![]()
![]()
Thanks මචන්, මම දැනගෙන හිටියෙත් නෑ![]()

එල පින්තුර ටික බන්
මෙන්න මෙහෙම එකක් හැදුවා උබේ පික් එකකින් එලද දන්නෙ නෑ හැබැයි
![]()
