පූස්;14562058 said:
මේ මූ අත්දැකීමෙන් කියන්නෙ. මුගෙන් අහගනින් ඩොකාගෙ නම එහෙම
![]()
කොල්ලා ලිදේද? තාම වැටෙනව ද?



පූස්;14562058 said:
මේ මූ අත්දැකීමෙන් කියන්නෙ. මුගෙන් අහගනින් ඩොකාගෙ නම එහෙම
![]()



අප්පටසිරි අමිලයා.....මොකද ආපහු පරණ අවතාරෙටම බැහැලා......කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ
සඳුටත් කියලා
හිරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුළින්ද ගිණි බින්නේ
සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලඟින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා
කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ



ඒ කතන්දර වැඩක් නෑ.... අකුරු පොඩියට දාපිය..... මගේ ඈස් පේනවා.......
![]()
තෝ ඔරිජිනල් පොළොන්නරු නම්, මට කදුරුවෙල හරියෙන්, බස් එකක් පාක් කරන්න, ඉඩම් කෑල්ලක් සෙට් කරලා දීපන්.......!!
![]()
කවුද හොට්ටෝ බොරු බස් කාරයො......??
![]()

තවම නෑ දන්න තරමින්..... ඒක අනාගත අගමැතිගේ ඒරියා එක......!!
![]()
කොල්ලා ලිදේද? තාම වැටෙනව ද?
![]()
ආයෙත් අහලා. හෙට සර්වර් එක වට්ටනේ නැතුව තියා ගන්න කියලා තමා කියන්න තියෙන්නේ.
![]()




