2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14562058 said:

    මේ මූ අත්දැකීමෙන් කියන්නෙ. මුගෙන් අහගනින් ඩොකාගෙ නම එහෙම
    tuzki-bunny-emoticon-007.gif

    කොල්ලා ලිදේද? තාම වැටෙනව ද?

    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ

    සඳුටත් කියලා
    හිරුටත් කියාලා
    ඔබ තරුවෙන් අරන් ගියා
    සුවඳ සදා පෙති විහිදා
    සුමුදු සිනා විඳි සිහිනේ
    කඳුළින්ද ගිණි බින්නේ

    සුසුමක් තියලා
    සුවඳත් තියලා
    ඔබ සුවඳ අරන් ගියා
    මගේ කියා දෑස පියා
    මම ඔබේ ලඟින් හිටියා
    ඔබ ගව් සිය දුර ඇදුනා

    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ
    අප්පටසිරි අමිල‍යා.....මොකද ආපහු පරණ අවතාරෙටම බැහැලා......:rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :frown: ඒ කතන්දර වැඩක් නෑ.... අකුරු පොඩියට දාපිය..... මගේ ඈස් පේනවා....... :angry:

    :oo: තෝ ඔරිජිනල් පොළොන්නරු නම්, මට කදුරුවෙල හරියෙන්, බස් එකක් පාක් කරන්න, ඉඩම් කෑල්ලක් සෙට් කරලා දීපන්.......!! :yes:

    48 ටේ උබේ බස් දුවනවැයි. අඩේ නිකන් පාස් දියන්කෝ බන් කුරුණෑගලට යන්න බැලුම්මහර ඉදන්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :rofl: තවම නෑ දන්න තරමින්..... ඒක අනාගත අගමැතිගේ ඒරියා එක......!! :P

    අනාගත අගමැති හීනෙන් තමා. අගමැතිකම අයියට දෙන්නලුනේ හදන්නේ.
     
    Status
    Not open for further replies.