>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :P:P:P
    දැන් කියපන් උබේ ෂොප් එකේ නම නේද යුසර් නේම් එකට දාගෙන ඉන්නේ

    අම්මා ගායි බැට් එකෙන් කිව්වලු :shocked:

    පිස්සුද බං. එහෙම දෙයක් තියනවා නං මං මීට වඩා හොදට ඉන්නවා බබෝ ;)

    5tech - මගේ පරණ සබ් එකේ නම ;)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    images


    mama super man ge malline :yes::yes::dull:

    habai register wenakota hancock wala spellings hariyata danna:rofl::rofl:
    hancok kiyala daagana :oo::oo::rofl::rofl::yes::yes::dull::dull:
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මගේ නම, මම ටයිප් කරපු එක වෑරදිලා ඉතින් වෙනස්කරන්ට බෑනේ, :P,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මා ගායි බැට් එකෙන් කිව්වලු :shocked:

    පිස්සුද බං. එහෙම දෙයක් තියනවා නං මං මීට වඩා හොදට ඉන්නවා බබෝ ;)

    5tech - මගේ පරණ සබ් එකේ නම ;)
    ලොල්
    හෙට අනිද්දා ඒවිද දන්නෙ නෑ මගේ පරණ කෙල්ලගේ නම බන්
    කෙල්ලෝ ඒවිද දන්නෙ නෑ මගේ පරණ කොල්ලගේ නමින්
    මම ආසම බිස්කට් එක බන් :P
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලොල්
    හෙට අනිද්දා ඒවිද දන්නෙ නෑ මගේ පරණ කෙල්ලගේ නම බන්
    කෙල්ලෝ ඒවිද දන්නෙ නෑ මගේ පරණ කොල්ලගේ නමින්
    මම ආසම බිස්කට් එක බන් :P

    මොකද්ද බං....මට නං කිසි දෙයක් තේරැනේ නෑ :no:
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මගේ කාර්ඩ් එක පුල්ලි.කලින් එහෙමයි රෙජිස්ටර් වුනේ,ඒකෙ මුරපදේ අමතක වුනා අලුත් එක පුල්ලියා.ඇවටාරය හැදුවෙ ඇසූස් සයිට් ඒකෙ ඉමේජයක් කපලා.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බං....මට නං කිසි දෙයක් තේරැනේ නෑ :no:
    තව මේකේ ඉන්නවද දන්නෙ නෑ පරණ කෙල්ලගේ නමෙන් එහෙම
    යුසර් නේම් එකට කලින් කෙල්ලගේ වගේ නමේ කෑලි එහෙම දාගෙන ඉන්න එවුන් :P
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මගේ නමේ තේරුම මචන් මේකයි ."සුචරිතවත් බාෂාවක් භාවිතා කරන්නා "
     
    Status
    Not open for further replies.