2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තවත් රසවත් වැඩසටහන්ක් ඉදිරිපත් කල කිඹුලාට තුති. :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට අහන්නේ වෙන්නේ ඉතුරු වැඩසටහන් වලින් එකක් විතර‍යි.......:( :( :(

    කොහොම වුනත් කමක් නෑ......හදවතට දැනෙන රේඩි‍යෝ වැඩසටහනක් කරපු කිඹුලා අ‍යි‍යට ස්තූතිවන්ත වෙනවා.....:D:D:D
    ලබන සති‍යෙත් මේ වගේ වැඩසටහනක් කර‍යි කි‍යලා බලාපොරොත්තු වෙනවා.....
    :yes::yes::yes:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මමත් යනවා .........
    sad-bye-emoticon.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හදවතට දැනෙන රේඩි‍යෝ වැඩසටහනක් කරපු කිඹුලා අ‍යි‍යට ස්තූතිවන්ත වෙනවා.....:D:D:D
    ලබන සති‍යෙත් මේ වගේ වැඩසටහනක් කර‍යි කි‍යලා බලාපොරොත්තු වෙනවා.....
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉරිතැලුනු මුඩු වෙමින් පවතින ගීත බිමක වෙසෙන... සුභාවිත මන්දපෝශිත ජය කොඨ්ටාශයකට ඔබ වැස්වූ අගනා හෙල ගී වරුසාව....බොහෝ අගනේය අයියන්ඩිය...
    ඔබට චිරං ජයතු !!!
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිඹුල් අය්යාwa apita hamadama mathake waie.....etha oyage show ekka godake hodai...oyawa apita godake mathake waie..puluwanie nam week ekata eka parake show ekka karanna try karanna.....all da best......
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකිහඬදෝ ඇසෙන්නේ
    ඇසෙන්නේ

    ඔබේ වියෝවෙන් වේදනාවෙන් හීන් හිරි පොද වැටුනු දවසක
    නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට

    ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුළුවක් ළඟ
    බලා ඉන්නෙමි හිතින් හමුවී කියා ගන්නට හිතක බැඳි පෙම

    පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකිහඬදෝ ඇසෙන්නේ
    ඇසෙන්නේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කූලාට ජංගි දමා ලිඳට දැම්ම කිඹුලාට තුති :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .....අද සැසා අ‍යි‍යගේ show එකත් නැති හින්දා කලින්ම නිදාගන්න ‍යන්න‍යි හදන්නේ.....

    ....... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.......

    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.