Original ma badu![]()
ඒත් මචන් ඌ කිව්වේ ඒක මේඩ් ඉන් වියට්නාම් කියලා...... අහලා තියෙන්නේ නම් වියට්නාම් ඒක හරි නෑ කියලනේ.......

Original ma badu![]()

මෙහෙමයි....... මට කෙනෙක්ගෙන් නිව්ස් එකක් ආවා S3 එකක් තියෙනවා කියලා සෑහෙන අඩු ගානකට...... කිව්වා GT-I9300 මොඩ්ල් එක ඒත් මේඩ් ඉන කොරියා කියලා....... ඔය කතාව ගැන මේකේ දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙනම් අප්සට් ලෙඩ තියෙනවා එහෙම කියලා...... ඉතිං ඔන්න ඔය නිසයි මට දැනගන්න ඕනේ මෙහෙම ඒජන්ට්ගෙන් නැතුව ගන්නවනම් ඔරිජිනල්ද කියලා හරියටම බලාගන්න විදියක්........
ඒජන්ට්ගෙන් S3 එකක් ගන්න තරම් මට තාම සල්ලි නෑ බං........![]()
මමත් අහල තියනව කොරියන් ඒව අවුල් කියල.. ඒත් ඒ අවුල මොකක්ද කියල කිසිම කෙනෙක් හරියට දන්නේ නෑ.
ඉතින් මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරනවනම් අපි කාටත් වැදගත් වෙයි.![]()

TV walata ehema support karana...
mageth yaluwek kiwwe unge office eke ekek gaththa kiyala..habayi e arial eka penena nopenana ganan kiwwa..arial ekak kiyala hoyanna barilu....

ehema ekak na...ඒත් මචන් ඌ කිව්වේ ඒක මේඩ් ඉන් වියට්නාම් කියලා...... අහලා තියෙන්නේ නම් වියට්නාම් ඒක හරි නෑ කියලනේ.......![]()
asia region ekata S3 gahanne vietnam wala..original dealers la gaawa thiyenne made in vietnam ewa thama..
singer,dialog wage ewage thiyenne vietnam eka..oya shop warrenty dena kadawal wala thiyenne wena wena ewa...
danna tharamin korean eke loku wenasak na..ara ewama thama..habayi arial ekak thiyenawalu...TV walata ehema support karana...
mageth yaluwek kiwwe unge office eke ekek gaththa kiyala..habayi e arial eka penena nopenana ganan kiwwa..arial ekak kiyala hoyanna barilu....
![]()

ehema ekak na...asia region ekata S3 gahanne vietnam wala..original dealers la gaawa thiyenne made in vietnam ewa thama..
singer,dialog wage ewage thiyenne vietnam eka..oya shop warrenty dena kadawal wala thiyenne wena wena ewa...
![]()

පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........

ගොඩක් වටිනවා මේ post එක.
Thanks.![]()
