2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා එක්කලා අමනාපව වී දබර ........ අදමයි දන්නේ මේකත් ප්‍රේමකීර්තිගේ වැඩක් බව....... :love:
    ගෙදරදි වෙන සිද්දි‍යක් වගේ නේද.....:rofl::rofl::rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    CB6Gf1Q.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10 විතර දැම්මෙ... දරුනු ගනයේ අසභ්‍ය වචන අන්තර්ගත උනේ:dull:
    ඒ ත්‍රෙඩ් එක තවම ති‍යනවද බන්.....පස්සේ වෙලාවක බලන්න ඕනේ......:rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය......................:dull::dull:

    මේව නොදන්න එකට මම දොස් කියන්නේ නෑ....මේව ඔයාල ගෙ වැරදි නෙවෙයි.......
    ඔයාල ඉපදුනේ ඉතිහාසය සහ සාහිත්‍ය කන්න ද කියල කියපු ධර්මිෂ්ඨ පාලකයෙක් ගේ යුගයේ.........

    ළමයි ඉතිහාසය කියවන්න........
    ඉතිහාසයක් නැති එකාට අනාගතයක් නෑ................

    :yes::yes::yes::yes:

    2.gif

     
    Status
    Not open for further replies.