2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    අද මම රේඩියෝ බලනවා!!!

    Photo3163.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
    සස්ලිට් සහෝදරයාට කොහොම ස්තූති කරන්නද මන්දා!!

    :rofl::rofl::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes::yes:
    eka aththa ewunta meka 18+ ganata watena ban uba dakkadha u ada dala thibba athread eka nene:dull:

    මම අද දාපු ත්‍රෙඩ් එකනම් දක්කෙ නැහැ... හැබැයි මේකෙ සමහරු දාන ඒවා එක්ක බලද්දි ඌ දාන ඒවා අවුලක් නැහැ කියලත් හිතෙනව....
    :dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහලෙට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිහා
    හැන්දෑවෙත් අසු පිටට නගී //

    හෙට මම ගෙදරට සුර සැප දෙනවා
    අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
    කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
    දූ දරුවන් පැදුරේ නිදියනවා

    මිනිසෙකු පිට නැගි...

    ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
    තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
    දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
    හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

    මිනිසෙකු පිට නැගි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14568810 said:
    මම නං ලියන්න දන්නෙ නෑ හැබැයි තාලේ ශේප් වගේ තේරුණා නිසා දැම්මා.:dull::baffled:
    ප්‍රේමකීර්ති මහත්තයගේ ගෞරවයට ලිව්ව ටිකක් රස්තා බාසාවෙන්ම. අඩු පාඩු නං සමාව බාජනයක දාල ගන්න.:cool:


    කටට තිබ්බෙ මියුරු වදන් ලියන නිසාදෝ
    මියුරු හඬට සිංදු ලිව්වේ කව්රු නිසාදෝ
    ප්‍රේමේ දුන්න මිහිරට උට වෙඩි හඬ මොටදෝ
    ප්‍රේමෙට වෙඩි තිබ්බ උන්ගෙ කන් බිහිරීදෝ


    මරපු උන් නෙමේ අවාසනාවන්ත. අපියි අවාසනාවන්ත එතුමා නැති උනේ අපට. උන්ට නෙමේ.:dull:
    :dull::yes:
     
    Status
    Not open for further replies.