hitiya thama..oyala horenma aluth thread1ta gihine..man witharay anthimata..
![]()


මම තමා කියලා ඔයාව ගෙන්න ගත්තේ ..
තනියම නේ පව් කියලා..
hitiya thama..oyala horenma aluth thread1ta gihine..man witharay anthimata..
![]()


අර එක්කෙනෙක් වයර් ටැපලිලා වැටිලා එහෙම තිබ්බේape gedaranam ohoma dammoth amma baninawa aniwa..computer1 gawa thiyena wire walatat baninawa...
![]()

ada dapu ekata ehma ekiyanna bae ban
මම අද දාපු ත්‍රෙඩ් එකනම් දක්කෙ නැහැ... හැබැයි මේකෙ සමහරු දාන ඒවා එක්ක බලද්දි ඌ දාන ඒවා අවුලක් නැහැ කියලත් හිතෙනව....![]()

ඔය අස්සයෙක්ද බූරුවෙක්ද?![]()


apo...ara lassanai kiyala dala inna un kiyawanne monada?
ohe nikan kiyawanawa...adugane aluth sinhala wachayakwath minihekuta uganwanawada?
apoi...mandale kachal kaleka thamai watina pudgalayo bihi wune...ekai warada...![]()


1nam aththa...wenadata Sadde wadi kiyala mata banina ape Ammai thahthai dennama Ada mage room eketa awilla ahagena innawa Show eka.![]()
වසරේ කතාව................
බල්ලන්ට මාධ්‍ය ආයතන වලට යන්න අවසර ඕන නෑ නේ...................
සර්ව කාලීනයි බං ඒ කතාවනම්.............







wenadata Sadde wadi kiyala mata banina ape Ammai thahthai dennama Ada mage room eketa awilla ahagena innawa Show eka.![]()