2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    :rofl::rofl:

    පූස්;14569545 said:

    1000
    congratulations1.gif

    thankuuu laalu...:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලි වෙනකන් කරන්න වැඩ තියෙනව​... :sorry: ආසාව නිසා දිගටම අහන් ඉන්නව :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිහින සතක් දුටුවෙමි මම
    සත් දවසක් එක විලසට
    එක සිහිනෙක ඔබ දුටුවා
    සිඟන්නියක සේ...//

    ඔබ මගෙ පැල්පතට පැමිණ
    අයාචනයක් කරමින්...//
    ජීවත් වන්නට කිසිවක්
    ඉල්ලා සිටියා...

    කිසිවක් දෙන්නට මට නැත
    තිබුනේ පිරිසිදු හදවත...//
    සිඟන්නියේ එය ඔබහට
    දුන්නා මතකයි...

    එදා ම‍ගේ හද අරගත්
    ඔබ අද වැඩි පොහොසත්...//
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වනු මැනේ...//
     
    Status
    Not open for further replies.