2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇ‍යි ‍යකෝ මල ගෙදරට ‍යන්න තහනම් කලේ......මොන බලු වැඩක්ද ඒක.......:angry::angry::angry:

    එහෙම තමා මචෝ ඒ කාලේ මිනිය ටත්
    පුලුවන් තරම් අපහාස කලා..
    කරට පහලින් අරන් යන්න
    දනට පහලින් අරන් යන්න කියලා..
    2.gif

    2.gif

    මට නම් හිතා ගන්න බෑ
    ඇත්තටම මොකද්ද මුන් හොයපු විමුක්තිය කියලා...
    අදටත් මට හිතා ගන්න බෑ....
    :frown::no::angry:
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by පූස්
    මම නොහඬමි. ඒ වෙඩි හඬ වෙනුවෙන්. මම හඬමි එතුමාගේ හඬ වෙනුවෙන් :dull::dull::dull:
    Crying02.gif
    Crying02.gif
     
    Status
    Not open for further replies.