2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ApqYyu5.png

    හෙහෙහෙහෙ......! මදැයි...!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ශෝ එක තාම ඉවර නෑ නේද? කරන්ට් ගියා ඉස්සෙල්ලා. දැන් ආවෙ :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
    හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
    පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

    සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
    ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි
    සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
    තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

    කතරක තනි වී…

    විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
    දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
    ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
    මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

    කතරක තනි වී…
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :yes::yes::yes::yes:

    බොහොම මහන්සි වෙලා තමා
    මේ වගේ දේවල් ‍රැගෙන එන්නේ..
    ඇත්තටම ඒ මහන්සිය අපතේ ගියේ නෑ
    කියලා අපි කණ්ඩායමක් විදියටම
    හදවතින්ම සතු‍ටු වෙනවා
    ඒ වගේම හදවතින්ම ස්තූති කරනවා...


    ElaKiri Radio Team
    aniwa aniwa,

    SASA AYYATA JAYA WEWAA....:):):):cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :yes::yes::yes::yes:

    බොහොම මහන්සි වෙලා තමා
    මේ වගේ දේවල් ‍රැගෙන එන්නේ..
    ඇත්තටම ඒ මහන්සිය අපතේ ගියේ නෑ
    කියලා අපි කණ්ඩායමක් විදියටම
    හදවතින්ම සතු‍ටු වෙනවා
    ඒ වගේම හදවතින්ම ස්තූති කරනවා...


    ElaKiri Radio Team

    එකෙම්ම අනිවා, රේඩියෝ ටිම් එකටත් සසා අයියටත් අපි බෙහෙවින් ස්තුති වන්ත වෙනව :yes: