දේශපාලන වශයෙන් නම් එතුමා හුළං අස්පයෙක්............
නමුත් කියපු සිංදු ටික ගැන නම් පැයක් විතර කරන්න පුළුවන්..............

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....
බිඳුණු සෙනේ දළු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි වී විඩාවෙන්
දුර එන තුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ....
දෙපය දොවා පිණි දිය දෝරේ
පිය බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ......//

සමාවෙන්න සස්ලිට් අයියා.. දැනුයි ගෙදර ආවේ..
