2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඔඩිට් රිපෝර්ට් වගයක් හැදුව බන්.ඔෆිස් එකේ.. :yes::yes:




    මේ ෂෝ එක මට දුන්නේ නැත්නම්. සසාට බඩු පැකට් කරනවා අනිවා.. :angry::angry:


    එකෙන්ම මම දන්නවා උබල සෙට් එක ගැන.. :yes::yes:

    mathan :P :P :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ ගෙටත් උඩ - ඔබේ ගෙටත් උඩ
    කැළුම් විහිදුවන - සරා සුපුන් සද
    එක වහලක් යට - එකට දකින්නට
    පූරුවෙ කල පින් - මහිම කියන්නට
    ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා

    කපුරුගොඩක්සේ අළුවත් නොරැදී
    පැතූ පැතුම් පැතුම් පෙල දැවීගියාදෝ
    ජීවිතයට ඔබ අලුතින් එක්වී
    මා ජීවත්කල සතුට ගෙනාවෝ
    ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...

    කිලිටි මගේ අත ඔබට සුදුසු නැත
    එබැවින් වෙනතක බැදුනට කම් නැත
    එනමුදු මෙලොවේ නැවත උපන්කල
    ඒ අත්භවයෙන් එලිය දකින්නට
    ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ ජීවිත කාලයේ හමු වීමට අප පින් නොකලද
    ඒ සොදුරු නිර්මාණ කරුවා ජීවමානවම අප වෙත රැගෙන පැමිණ
    අමතක නොවන රාත්‍රියක් උදා කල සස්ලිට් සහ
    වැඩසටහන ලස්සනට කරන්න උදවු කරපු EK Radio Team එකේ සියලු දෙනාට බොහොම ස්තුතියි
    නූලෙ හිටපු කට්ටියත් සුභ රාත්‍රි
    යක්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    naha CAKE


    trollface.png
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එකම මගක පියවර මැන යන්නයි
    එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
    සෙනෙහෙ දියෙන් මිවිත පිරවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

    වැලේ පිපුණ මල නොවේ වැලට බර
    බිගුන් සලාවි පැතුම් මවා
    සිතේ රැදුනු පෙම් නොවදෙන් රටකට
    මගේ ලොවින් පිට නොයන් පලා

    එකම මගක පියවර….

    මගේ ලොවට සද ඔබේ සිගිති මුව
    අගින් එබෙවි කැලුම් මවා
    ඔබේ පිනට මතු මගේ ගෙපැල ලග
    කුසුම් පිපේවා පවන් සලා

    එකම මගක පියවර……

    :cool::cool::cool::cool: