පූස්;14570742 said:නියමෙට වැඩසටහන කලා සස්ලිට් අයියා නිකම් ප්‍රේමකීර්ති මහත්තයා වගේ........
ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
ආයේ මේ වගේම වැඩසටහනක් එනකං බලන් ඉන්නවා මග මම.......
කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
ජේසු පිහිටයි!.......................................
ප්රේමයාණෙනි ඔබට මාගේ උත්තමාචාරය......................
නැවතත් ඔබ වන් අයෙක් මෙලොව ඉපදේවා..................... ඔබම ඉපදේවා............
තවත් අයෙකුට ඔබට වන් විපතක් නොවේවා.......................
ඇත්තටම කිව්වොත් අපට නැවතත් මෙවන් විපතක් නොවේවා කියල කියමු........
ආයෙ සෙට් වෙමුකෝ....
![]()
![]()
![]()
![]()
![]()
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
Copyright © 3SI Agent Puss
පැය 4කටත් අධික කාලයක්...
ත්‍රෙඩ් තුනක් පුරාවට...
සහාය දුන්නට...
එකතු උනාට... අදහස් පල කලාට.....
හැමෝටම ස්තූතියි ආදරණීය යහළු යෙහෙළියනේ....!!!!
එය තමයි අපේ ශක්තිය....!








පැය 4කටත් අධික කාලයක්...
ත්‍රෙඩ් තුනක් පුරාවට...
සහාය දුන්නට...
එකතු උනාට... අදහස් පල කලාට.....
හැමෝටම ස්තූතියි ආදරණීය යහළු යෙහෙළියනේ....!!!!
එය තමයි අපේ ශක්තිය....!



