kellwa dala yanna help 1k

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
:angry::angry::angry::angry::angry:

කෙල්ලෙක් ඔහොම කියද්දි ඉවසනවා ටික කාලයක්.. පස්සේ හිතනවා "මම මූට ආදරේ කලාට වැඩක් නෑ මූ මාව දාලා යාවි" කියලා.. ඕක හිතුනොත් නම් ඉවරයි... ඕක හිතුනොත් ඒක ඒ වෙලේම නියපොත්තෙන් නෙමෙයි පොරවෙන්ම කපලා දාන්න ඕනේ.. නැත්නම් තක් පුක් තමයි.... මොකද අපි හිතන්නත් කලින් උන් අපිව දාලා යන්න පුලුවන් බං එතකොට....

;)
 
gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    නිශාන්ත;14572219 said:
    ඔයෙ කෙල්ල ගැන උබ ආඩම්බර වෙන්න ඔනා බන්. උබට තියෙන්නෙ සාමන්ය ගැනු ලමයින්ගෙ ප්‍රශ්නයක්.. එත් මට මීට අවුරුදු 8කට විතර කලින් තිබුනා ඔයෙ වගෙම කෙල්ලෙක්ගෙන් ගැල වෙන්න බැරි case එකක්..

    කෙල්ලගෙ නම කියන්නෙ නැ, මොකද කෙල්ලත් ගම්පහ පැත්තෙ. class යද්දි set වෙලා අවුරුදු 4ක් විතර හිටියා. අන්තිමට මෙකි එන පොට මට ඇල්ලුවෙ නැ, අපෙ ගෙදරින් දැන ගත්තම තදට විරුද්ද උනා.. එ නිසා මම වෙනම apartment එකක් අරගෙන එකෙ පදින්චියට යන්නයි හිටියෙ එකිව බැදලා.. එක ගෙදරට කිව්වම අප්පච්චි මාව ගෙදරින් එලවන තත්වෙට ආවා.. අපෙ නන්ගිත් එක්ක අම්ම කියලා තිබුනා සිද්දිය තාත්තා මාව එලවනවා කිව්වා කියලා. නන්ගි මෙක මටත් හොරෙන් කෙල්ලට කියලා ටිකක් අතිනුත් දාල මාව ගෙදරින් එලවනවා කියලා දෙපලක් වත් නොදී.. අන්න එතනදි තමා කෙල්ලගෙ ඇත්ත මූන එලියට ආවෙ. එදා ඉදන් මම දැනගත්තා කෙල්ල කොයි වගෙද කියලා.. හොන්දම සිද්දිය මෙකයි.. පස්සෙ මම අවුරුද්දක් විතර ඇතක හිටලා දැනට අවුරුද්දකට විතර කලින් proposal එකකින් බදින්න යනකොට අරකි කෙල්ලගෙ මහ ගෙදරට ගිහින් කියලා තිබුනා මගෙන් එකිට දරුවෙක් ඉන්නවා කියලා.. මගෙ වෙලාවට කෙල්ලගෙ අයියා මගෙ හොන්ද යාලුවෙක් නිසා වැඩෙ දන්නවා.. නැත්තම් මගෙ කසාදෙත් ඉවරයි..

    …මෙන්න මෙවයි මල්ලි ප්‍රශ්න.. එව එක්ක බලපුවම ඔයාට ඉන්නෙ උතුම් කෙල්ලෙක්, ටිකක් Attention විතරයි එයා ඔයාගෙන් ඉල්ලන්නෙ..

    anemanda mata nam mekata denna uththarayak hithaganna ba.:dull:
    oyata eyawa epawenna hethuwa mokadda kiyala balanna okkotama kalin. a hethuwa eyata kiyanna..eka eyage mokak hari waradak nisa nam eya eka hadagani da balanna. nikam epa una kiyala affairs nawaththana epa malli. cz passe kaleka oyama pasuthawei anthimata a gana. gl hoda gl knk nam eyage waradi adupadu tikak thiyenwanam ewa hadagena 2na hodin inna. cz oyawa care karannewath nathi gl knk kwada hari hambunoth edata thama oyata pasuthawenna wenne aparade mama kalin affair1 nawaththuwe kiyala.
    so think twice b4 stop d affair.
    :dull:

    :angry::angry::angry::angry::angry:

    කෙල්ලෙක් ඔහොම කියද්දි ඉවසනවා ටික කාලයක්.. පස්සේ හිතනවා "මම මූට ආදරේ කලාට වැඩක් නෑ මූ මාව දාලා යාවි" කියලා.. ඕක හිතුනොත් නම් ඉවරයි... ඕක හිතුනොත් ඒක ඒ වෙලේම නියපොත්තෙන් නෙමෙයි පොරවෙන්ම කපලා දාන්න ඕනේ.. නැත්නම් තක් පුක් තමයි.... මොකද අපි හිතන්නත් කලින් උන් අපිව දාලා යන්න පුලුවන් බං එතකොට....

    කොල්ලනෙ කෙල්ලනෙ දෙන්නකො අත්පුඩියක් හයියෙ න් .;)..........

    වෑඩෙ ශෙප්....... මගෙ පවුල කිව්වා..:yes::yes:... ඔයාලට ත්න්x කරන්න කියලා.:yes:......ඔන්න අයෙ සෙට්..... ;)අදනම් බොන්න ඔනෙ දවසක්:P:P

    kattiyatama magen rep partyakk
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කොල්ලනෙ කෙල්ලනෙ දෙන්නකො අත්පුඩියක් හයියෙ න් .;)..........

    වෑඩෙ ශෙප්....... මගෙ පවුල කිව්වා..:yes::yes:... ඔයාලට ත්න්x කරන්න කියලා.:yes:......ඔන්න අයෙ සෙට්..... ;)අදනම් බොන්න ඔනෙ දවසක්:P:P

    kattiyatama magen rep partyakk

    :D:D
    rep one na malli. affair1k nawathinne nathuwa digatama geniyanawa dakina 1 hamotama sathutak.:yes: 2na therum aran hodin inna..podi podi dewal walata affairs nawaththanna hadannepa. :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කොල්ලනෙ කෙල්ලනෙ දෙන්නකො අත්පුඩියක් හයියෙ න් .;)..........

    වෑඩෙ ශෙප්....... මගෙ පවුල කිව්වා..:yes::yes:... ඔයාලට ත්න්x කරන්න කියලා.:yes:......ඔන්න අයෙ සෙට්..... ;)අදනම් බොන්න ඔනෙ දවසක්:P:P

    kattiyatama magen rep partyakk

    උබේ හිතේ තියෙන ප්‍රශ්න අපිට කියනවට වඩා කෙල්ලට කියල සහනයක් ගනින් මචෝ. කෙල්ලට වඩා උබ ගැන දන්න වෙන කෙනෙක් නෑ දැන් ඇති වෙච්චි ප්‍රශ්න කියන්න කෙල්ලට කියන්න, ;)
    කෙල්ලව බලාගනින් මචෝ කෙල්ලෙක්ව බලාගන්න එක තමයි උබට කරන්න තියෙන එකම දේ, :rolleyes:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    උබේ හිතේ තියෙන ප්‍රශ්න අපිට කියනවට වඩා කෙල්ලට කියල සහනයක් ගනින් මචෝ. කෙල්ලට වඩා උබ ගැන දන්න වෙන කෙනෙක් නෑ දැන් ඇති වෙච්චි ප්‍රශ්න කියන්න කෙල්ලට කියන්න, ;)
    කෙල්ලව බලාගනින් මචෝ කෙල්ලෙක්ව බලාගන්න එක තමයි උබට කරන්න තියෙන එකම දේ, :rolleyes:

    :rolleyes::rolleyes:k machn ehenam tnxxx kattiyatama mama giyawee .. byeesssss:love::love::P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම හෑමදෙටම වඩා මගෙ ඉස්කොලෙටය් , යාලුවන්ටය් සලකනවලු, එයාට ආදරෙ නෑලු, එහෙම උනාම එයාට තරහ යන්වලු.... එහෙම තරහ ගියාම ඔයා මාව දාල යන්න හදනවලු...

    oka tamai kiyanne . mta terenwa aiye api benaganne puduma widiyata benganna puluwan uparima widiyata oya hitanna mama kiyanne mokakda kiyala,,..... ewa hindai mata epa wela tynne,...
    මමත් දන්නවා හොද කෙල්ලො දන් නෑ කියල... aiye සිරවටම එකි හරි ගුනගරුකය්...

    අරක තමය් අවුල ......

    tawa tikakin aye kata karala balannam .....

    ඒනම් උඔ වැරදි:yes:
    කෙල්ලට සිරා කරනවනම් වෙන කිසිම දෙයක් ඒකිට වඩා ලොකු කරගන්න එපා
    උඔ කෙල්ලට සිරා ලවුනම් කෙල්ල කියන විදිහට ටිකක් වෙනස් වෙන්න වෙනවා
    නැතිනම් අනිවා ප්‍රෂ්ණ තමා
    100%ක් ගැලපෙන අය මේ ලෝකේ නෑ
    අනිත් කෙනාගේ නොගැලපීම් අපි අදුරගන්න ඕනි
    ඒ වගේම එයා වෙනුවෙන් අනන්ත කැපකිරීම් අපිට කරන්න වෙනවා:yes:
    ඒක තමයි රියල් ලවු එක කියන්නේ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කොල්ලනෙ කෙල්ලනෙ දෙන්නකො අත්පුඩියක් හයියෙ න් .;)..........

    වෑඩෙ ශෙප්....... මගෙ පවුල කිව්වා..:yes::yes:... ඔයාලට ත්න්x කරන්න කියලා.:yes:......ඔන්න අයෙ සෙට්..... ;)අදනම් බොන්න ඔනෙ දවසක්:P:P

    kattiyatama magen rep partyakk

    මට ඕනේ රෙපක් නෑ යකෝ.... කෙල්ලත් එක්කම ඉඳපන්.... යාලුවෝ කියන උන් කරදරයක් උනහම ලොවෙත් නෑ... කෙල්ලට තමුන්ගේ ප්‍රශ්ණ කියලා එව්වා වලට දෙන්නම එකතු වෙලා උත්තර හොයා ගනින්... රණ්ඩු කරගන්න එපා... එහෙම කරගත්තයි කියලා වෙන සෙතක් නැහැ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැ. මචන්.. මෙ කතාව කියපු dial එක මම දන්නවා.. මොකද ඔක එහෙම පිටින්ම මම දැනන් හිටපු සිද්දියක්. එත් ඌට මම pm එකකුත් දැම්ම ඌමද කියලා confirm කරගන්න.. එත් no reply.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    නැ. මචන්.. මෙ කතාව කියපු dial එක මම දන්නවා.. මොකද ඔක එහෙම පිටින්ම මම දැනන් හිටපු සිද්දියක්. එත් ඌට මම pm එකකුත් දැම්ම ඌමද කියලා confirm කරගන්න.. එත් no reply.

    man baluwa mokaa ee cn eka kiyala A/L lawata awuruddak withara eha meha kaloth maawa thamai mattu wenne :P