kellwa dala yanna help 1k

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ehema karanna hitenne.... enge ellenwa bn adare karanna adare kranna kiya kiya etin adare netnam mona magulen dennada ? qwata trum ganneet ne?

වැඩිමල් නිසා මන් උබට උපදෙසක් දෙන්නම්, දැන් උබට එපා උනාට අතහරින්න ඕනේ කියල හිතුවට, ආයේ ඔය තරම් ආදරේ කරන කෙනෙක් හම්බවෙන්නේ නෑ උබට, මොකද උබ කියල තියෙන දේවල් වල හැටියට කෙල්ල ඉල්ලලා තියෙන්නේ ආදරේ විතරයි, මචන් කෙල්ලෙක් ජීවිතේට හම්බවෙන්නේ නෑ, කොච්චර අපි ආදරේ හිතෙන කරන්න ඕනේ කියල දැනෙන කෙල්ලෙක් දාගෙන උබට ඒ කෙල්ල ආදරේ නැත්තන් උබට කිසිම සහනයක් නෑ, සතුට තියෙන්නේ අපිට ආදරේ කරන එක්කෙනෙක් ලබුනමයි, උබේ තම ෆස්ට් ඒ නිසා තේරෙන්නේ නෑ ෆස්ට් ලව් එක තරන් ආදරේ ලැබෙන ලව් එකක් ලැබෙන්නේ නෑ, සාදාරන හේතුවක් නැතුව කෙල්ලව අතහරින්න එපා, උබ ඔය අතහරින එකේ වටිනාකම තාම දන්නේ නෑ.. ඉස්සරහට උබේ කනෙන් රිංගන කෙල්ලෝ දෙන්නෙක් සෙට් උනාම් උබට තේරෙයි ඔය කෙල්ලගේ අගේ, කෙල්ලත් එක්ක බොරින් වෙන්න එපා ඇක්ටිව් දෙයක් පුරුදු වෙන්න, දෙන්නම කතා කරලා ප්‍රශ්න විසදගන්න. ;)
 
  • Like
Reactions: gampaha lena

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    anee nee ban aki ehemanam nee ekita taraha yanawa mata ewasann be aka .... aurudu 3k ewasuwa nawattana try kala 100 parakata wada ...

    දන් කියනවා මම ආදරෙ නෑලු.... නෑ තමය් මොන බ්ම්බුවක්ද??? මට තනියම ඉන්න ඔනෙ බන්
    ඒකනම් අතඅරින්න තරම් හේතුවක් නෙමෙයි මචෝ
    උඔ ඒකිව තේරුම් අරගෙන නෑ කියලනම් හොදට පේනවා
    උඔට ඕකි අතඇරලා පස්සේ දුක් විදින්න වෙනවා මං කරපු දේ වැරදියි මං මගේ ආදරේ නැති කරගත්ත කියලා
    ලගින් කතාබහ කරල ඒකිව තේරුම්ගන්න උත්සහ කරපන්
    (ඔය වල්පල් නෙමෙයි,ඒකිගේ හිතේ තියෙන දේවල් එලියට ගන්න උත්සහ කරපන්)
    කෙල්ල කතා කරගෙන යද්දි හිතේ තියෙන ඒවා සේරම එලියට දායි
    උඔ බොහොම ඉවසීමෙන් කරුණාවෙන් ආදරෙන් කතා කරපන්
    මං හිතන්නේ ඒ කෙල්ල ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ උඔගේ වරදින් කියලා:rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැඩිමල් නිසා මන් උබට උපදෙසක් දෙන්නම්, දැන් උබට එපා උනාට අතහරින්න ඕනේ කියල හිතුවට, ආයේ ඔය තරම් ආදරේ කරන කෙනෙක් හම්බවෙන්නේ නෑ උබට, මොකද උබ කියල තියෙන දේවල් වල හැටියට කෙල්ල ඉල්ලලා තියෙන්නේ ආදරේ විතරයි, මචන් කෙල්ලෙක් ජීවිතේට හම්බවෙන්නේ නෑ, කොච්චර අපි ආදරේ හිතෙන කරන්න ඕනේ කියල දැනෙන කෙල්ලෙක් දාගෙන උබට ඒ කෙල්ල ආදරේ නැත්තන් උබට කිසිම සහනයක් නෑ, සතුට තියෙන්නේ අපිට ආදරේ කරන එක්කෙනෙක් ලබුනමයි, උබේ තම ෆස්ට් ඒ නිසා තේරෙන්නේ නෑ ෆස්ට් ලව් එක තරන් ආදරේ ලැබෙන ලව් එකක් ලැබෙන්නේ නෑ, සාදාරන හේතුවක් නැතුව කෙල්ලව අතහරින්න එපා, උබ ඔය අතහරින එකේ වටිනාකම තාම දන්නේ නෑ.. ඉස්සරහට උබේ කනෙන් රිංගන කෙල්ලෝ දෙන්නෙක් සෙට් උනාම් උබට තේරෙයි ඔය කෙල්ලගේ අගේ, කෙල්ලත් එක්ක බොරින් වෙන්න එපා ඇක්ටිව් දෙයක් පුරුදු වෙන්න, දෙන්නම කතා කරලා ප්‍රශ්න විසදගන්න. ;)
    අනිවා:yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545

    :yes::yes:

    ඒකනම් අතඅරින්න තරම් හේතුවක් නෙමෙයි මචෝ
    උඔ ඒකිව තේරුම් අරගෙන නෑ කියලනම් හොදට පේනවා
    උඔට ඕකි අතඇරලා පස්සේ දුක් විදින්න වෙනවා මං කරපු දේ වැරදියි මං මගේ ආදරේ නැති කරගත්ත කියලා
    ලගින් කතාබහ කරල ඒකිව තේරුම්ගන්න උත්සහ කරපන්
    (ඔය වල්පල් නෙමෙයි,ඒකිගේ හිතේ තියෙන දේවල් එලියට ගන්න උත්සහ කරපන්)
    කෙල්ල කතා කරගෙන යද්දි හිතේ තියෙන ඒවා සේරම එලියට දායි
    උඔ බොහොම ඉවසීමෙන් කරුණාවෙන් ආදරෙන් කතා කරපන්
    මං හිතන්නේ ඒ කෙල්ල ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ උඔගේ වරදින් කියලා:rolleyes:
    :yes::yes:

    මම උඹට කියන්න ඕනේ එව්වා ඔක්කොම කලින් පී.එම්. කල දවසේ කිව්වනේ බං මල්ලී... දැන් මොකුත් කිව්වට වැඩක් නැහැ... ඒත් එකක් සරළවම කියන්නම්... අස්සයා ගියාට පස්සේ ස්තාලය වහලා වැඩක් නැහැ බං.....
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    කෙල්ලගේ නම්බෙර් එක මට දීපන්..උබ පාඩම් කරලා Exam කරගනින්..මම කෙල්ලව සෙට් කරගන්නම්.....
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    මම හෑමදෙටම වඩා මගෙ ඉස්කොලෙටය් , යාලුවන්ටය් සලකනවලු, එයාට ආදරෙ නෑලු, එහෙම උනාම එයාට තරහ යන්වලු.... එහෙම තරහ ගියාම ඔයා මාව දාල යන්න හදනවලු...

    oka tamai kiyanne . mta terenwa aiye api benaganne puduma widiyata benganna puluwan uparima widiyata oya hitanna mama kiyanne mokakda kiyala,,..... ewa hindai mata epa wela tynne,...
    මමත් දන්නවා හොද කෙල්ලො දන් නෑ කියල... aiye සිරවටම එකි හරි ගුනගරුකය්...

    අරක තමය් අවුල ......

    tawa tikakin aye kata karala balannam .....

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    කෙල්ලට කොහොමහරි මේ tread එක පෙන්නපන්, උබ දැම්මේ කියලා :P
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    me mata smaaharu p m krala numbere ellawana ..... aneee yakooo mama aurudu 3k love karapu kella a.......
     
    Mar 1, 2013
    15
    3

    ඉතින් උබ කියන්නෙ එකිට සදාකල් උබ වෙනුවෙන් "පතිවත" රකින්න කියලද?? උබට එපා නම්, එක්ටත් ඔනා නම්.. උබ "මිසින්" වෙලා වෙන එකෙකුට "එන්ටර්" වෙන්න දියන් බන් පව් නොදි..
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    නිශාන්ත;14572096 said:
    ඉතින් උබ කියන්නෙ එකිට සදාකල් උබ වෙනුවෙන් "පතිවත" රකින්න කියලද?? උබට එපා නම්, එක්ටත් ඔනා නම්.. උබ "මිසින්" වෙලා වෙන එකෙකුට "එන්ටර්" වෙන්න දියන් බන් පව් නොදි..

    manasa terum ganna berida bn ?? numbr walin love karann pulwuanda ??? ha ha
     
    Mar 1, 2013
    15
    3
    0
    manasa terum ganna berida bn ?? numbr walin love karann pulwuanda ??? ha ha

    මම කියන්නෙ ඔයෙ pm කරන එවුන්ට නුම්බෙර් දෙන්න කියන එක නෙමෙයි බන්.. උබ එ කෙල්ලගෙ ජිවිතෙන් අඉන් උනොත් එයාගෙ හිත හැදෙනවා.. උබට එපා නම් කරන්න ඔනා එකයි.. නැතුව ඉදලා හිටලා කොල් කරන එක නෙමෙයි.. මෙක ලන්කාව බන්. "BreakUp" වෙන්න බැ මචන් මෙහෙ phone වලින්.. යාලුවො හැටියට ඉන්නත් බැ.. එවා වෙන්නෙ වෙන රටවල් වල.. මෙහෙ කෙල්ල කොල්ල අතර යාලුකම් දෙකයි.. එකක් හොද යාලුවො.. අනික lovers ලා.. ඔකෙ, lovers ලා වෙච්ච දෙන්නෙකුට බැ අයෙ යාලුවො වෙන්න. (එත් වෙන්න පුලුවන් නම් හොදයි.. එත් ලන්කාවෙ වෙනවා අඩුයි.) ජම්මාන්තර වඉරයක්නෙ after breakup කියන්නෙ..

    එක නිසා කොල් නොකර හම්බ නොවි ඉදපන්.. මුල් දවස්වල කෙල්ල කියයි වහ බොනවා කොච්චියට පනිනවා කියලා. එත් එවා කරන්නෙ මොඩ ගොන්නු.. උබෙ කෙල්ල එක්ක උබ අවුරුදු 3ක් හිටියනම් උබ දන්නවනෙ කෙල්ල ගොනෙක්ද බුරුවෙක්ද කියලා. එක නිසා ටිකක් ඇහැ ගහගෙන ඇතට වෙලා හිටපන්.. යාලුවන්ගෙන් උපරිම sup එකක් ගනින්.. කෙල්ල සතියකින් විතර නොර්මල් වෙනවා නම් ඉතින් උබ free තමා..
     
    Last edited:
    • Like
    Reactions: gampaha lena

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යකෝ උඹට මම කියන්න ඕනේ එක එදාත් කිව්වනේ... කෙල්ලෙක් උනහම බොළදයි තමයි.. වෙලාවකට මළ කරදරයක්... උඹ යාලුවන්ට කලියෙන් කෙල්ලට සලකන්න ඕනේ තමයි... යාලුවෝ ගොඩක් මැද්දේ උනත් මේ මගේ කෙල්ලේ කියලා බය නැතිව කියන්න තරම් කොන්දක් පණ තියෙන්න ඕනේ තමයි... ජීවිතේ ලැබෙන පළමු ආදරය තරම් වෙන ආදරයක් කොහෙවත් නෑ... මුලින්ම කියලා කොල්ලෙක්ට කියලා ආදරය කරන කෙල්ලෙක් දෙන්න පුලුවන් උපරිම ආදරය දෙනවා... උඹට තේරෙන්නේ ඕක කොල්ලො 4-5ක් එක්ක වටේ ගිහින් ආපු පට්ට බඩුවක් සෙට් වෙච්ච දාකට... අවංකව ආදරය කරන කෙල්ල වගේ නෙමෙයි බඩු වලට වෙන වෙන හොර ගනුදෙනුත් අම්බානෙට... මට ඔය ආදරේ ලැබුනේ කණපිට අතට.. මම මුලින් යාලු උනේ වටේ ගිය කෙල්ලෝ එක්ක ඒත් අවසානයේ ප්‍රථම ආදරේ හැටියට මාව හම්බු උන කෙල්ලෙක් හම්බුනා... එයාට මම ඔක්කොම කිව්වට පස්සෙත් කමක්නෑ කියලා මාව පිළිගත්තා... ඊට පස්සේ තමයි මල්ලි තේරුනේ අලුතින්ම කොල්ලෙක් එක යාලු උන කෙල්ලෙක්ගේ ආදරේ කොච්චරක්නම් වෙනස්ද, සුන්දරද කියලා.... දැන් ඒ ආදරේට සෑහෙන කල්... අදටත් සැහෙන හොඳින් ඉන්නවා... මේ අහපන් කෙල්ලෙක් උනහම යාලුවෙක් වගේ වෙයන්... හොඳම යාලුවා වෙයන්... විහිලුවක් කරද්දි "අනේ පලයං බං යන්න" "බොරු නොකිය හිටපන් බං" "හිටපංකෝ මං අල්ල ගන්න" ඔය වගේ වචන උනත් බය නැතිව කියන්න පුලුවන් එතකොට... කරන්න ඕනේ එකම දේ ඉවසන එක තමයි.. එයාට තේරෙනවා ඇති උඹ එයාව අත අරිවි කියලා.. ඒකේ බයටයි ඔය තරහා ගන්නේ... උඹ අද හිනා වෙලා නවත්තයි ඒත් දවසක් එයි උඹ අඬද්දි බල්ලෙක්වත් දුක් නොවෙන එදාට උඹ අද දවස මතක් කර කර හූල්ලයි... ජීවිතේ අපිට මග හැරෙන ආපහු ගන්න බැරි දේවල් 4ක් තියනවා
    1. කිව්වට පස්සේ වචනය
    2.කඩකලාට පස්සේ විශ්වාසය
    3.මග හැරුනට පස්සේ අවස්තාව
    4. ගෙවුනට පස්සේ කාලය...
    Mark my word....
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    තෝ වගේ මුසලයෙක්....දෙක වටිනාකම් දනේනෙනේ නැති උනාමලුනේ..එක වෙනකන් හිටපන්....ඕනෑම කෙල්ලෙක් කැමති කොල්ලට හැමදේටම වැඩ ඒකිව ලොකු වෙනවනම්..එහම නැතත් ඒ වගේ වත් පෙනපං....
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හැමදාම සතුටෙන් ඉන්නත් බෑ දුකෙන් ඉන්නත් බෑ තරහ යන එක එයාගේ දෙයක්නම් එකට හේතුවක් ඇති, හොයල බලන්න මොනාහරි හිතේ ප්‍රශ්නයක් තද කරන ඉන්නකොට ඕනේ කෙනෙක්ට තරහ යනවා, කෙල්ලෝ කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ විතරයි මචන් සරලව ඒක ඉගෙනගන්න, ආදරේ දෙනවනම් උබට ඕනේ දේවලුත් ලැබෙයි, අඩෝ ඔය හිසේ කෙස් ගානට අපිත් රණ්ඩු වෙලා තියෙනවා, මට කේන්ති යන වෙලාවට එයා සයිලන්ට් එයට යනකොට මාත් සයිලන්ට්, සමහර වෙලාවට අපි දෙන්නම තක තක, එත් රණ්ඩු වෙලා ඉවරඋනාම මර ලව් වෙනස තේරුම් ගන්න අපි වගේ හිතන පතන අය ලැබෙන්නේ නෑ, වෙනස්කම් තේරුම් ගන්න. ප්‍රදාන දේ තමයි ආඩම්බරකම නැති කරගන්න එක සොරි වචනෙන් වචන 10000ක ඇදිල යන දෙයක් නතර කරගන්න පුළුවන්, ඒ කියන්නේ නොන්ජල් වෙනවා නෙවි, උබ වැරද්දක් කලානම් එකට සමාව ගන්න එක මහත්මගතියක්. උබේ ගතිගුනත් එක්ක කෙල්ලත් වෙනස් වෙයි, ඔය ප්‍රශ්නේ කෙල්ලට කියන්න තරහ යන එක වෙනස් කරන්න දෙන්න කතා කරන්න එතකොට කෙල්ල සිරාවටම ලව් නම් උබ වෙනුවෙන් ටිකක්හරි වෙනස් වෙයි, මචන් පොඩ්ඩක් හරි වෙනස් උනොත් ඒ දේ අගය කරපන් එතකොට තවත් වෙනස් වෙයි, විදනයකින් කරනවට වඩා දේවල් පැටියෝ කියල පටන් අරන් කරන්නකෝ කිවොත් පට ගාල කරනවා, හික් කෙල්ලව කොන්ට්‍රෝල් කරනවා කියන්නේ කලාවක් එක ඉගෙන ගනින් එතකොට උබට සතුටෙන් ඉන්න පුළුවන්,:lol:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    යකෝ උඹට මම කියන්න ඕනේ එක එදාත් කිව්වනේ... කෙල්ලෙක් උනහම බොළදයි තමයි.. වෙලාවකට මළ කරදරයක්... උඹ යාලුවන්ට කලියෙන් කෙල්ලට සලකන්න ඕනේ තමයි... යාලුවෝ ගොඩක් මැද්දේ උනත් මේ මගේ කෙල්ලේ කියලා බය නැතිව කියන්න තරම් කොන්දක් පණ තියෙන්න ඕනේ තමයි... ජීවිතේ ලැබෙන පළමු ආදරය තරම් වෙන ආදරයක් කොහෙවත් නෑ... මුලින්ම කියලා කොල්ලෙක්ට කියලා ආදරය කරන කෙල්ලෙක් දෙන්න පුලුවන් උපරිම ආදරය දෙනවා... උඹට තේරෙන්නේ ඕක කොල්ලො 4-5ක් එක්ක වටේ ගිහින් ආපු පට්ට බඩුවක් සෙට් වෙච්ච දාකට... අවංකව ආදරය කරන කෙල්ල වගේ නෙමෙයි බඩු වලට වෙන වෙන හොර ගනුදෙනුත් අම්බානෙට... මට ඔය ආදරේ ලැබුනේ කණපිට අතට.. මම මුලින් යාලු උනේ වටේ ගිය කෙල්ලෝ එක්ක ඒත් අවසානයේ ප්‍රථම ආදරේ හැටියට මාව හම්බු උන කෙල්ලෙක් හම්බුනා... එයාට මම ඔක්කොම කිව්වට පස්සෙත් කමක්නෑ කියලා මාව පිළිගත්තා... ඊට පස්සේ තමයි මල්ලි තේරුනේ අලුතින්ම කොල්ලෙක් එක යාලු උන කෙල්ලෙක්ගේ ආදරේ කොච්චරක්නම් වෙනස්ද, සුන්දරද කියලා.... දැන් ඒ ආදරේට සෑහෙන කල්... අදටත් සැහෙන හොඳින් ඉන්නවා... මේ අහපන් කෙල්ලෙක් උනහම යාලුවෙක් වගේ වෙයන්... හොඳම යාලුවා වෙයන්... විහිලුවක් කරද්දි "අනේ පලයං බං යන්න" "බොරු නොකිය හිටපන් බං" "හිටපංකෝ මං අල්ල ගන්න" ඔය වගේ වචන උනත් බය නැතිව කියන්න පුලුවන් එතකොට... කරන්න ඕනේ එකම දේ ඉවසන එක තමයි.. එයාට තේරෙනවා ඇති උඹ එයාව අත අරිවි කියලා.. ඒකේ බයටයි ඔය තරහා ගන්නේ... උඹ අද හිනා වෙලා නවත්තයි ඒත් දවසක් එයි උඹ අඬද්දි බල්ලෙක්වත් දුක් නොවෙන එදාට උඹ අද දවස මතක් කර කර හූල්ලයි... ජීවිතේ අපිට මග හැරෙන ආපහු ගන්න බැරි දේවල් 4ක් තියනවා
    1. කිව්වට පස්සේ වචනය
    2.කඩකලාට පස්සේ විශ්වාසය
    3.මග හැරුනට පස්සේ අවස්තාව
    4. ගෙවුනට පස්සේ කාලය...
    Mark my word....
    :dull::dull: yaluwek wage nam tamai etin oya dewal mat kiyanwa oita wada ewa ... hmmm terenwa terenwa .... mama kta karala shape karannam :dull: