2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tuzki-bunny-emoticon-005.gif
    උතුමානනි...
    සැප දුක් කෙසේද ? :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්න දීප ජන්මභූමි
    ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ
    මාතෘ භූමියයි..

    ආදි සිංහලේ
    වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ
    මාතෘ භූමියයි….

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

    ගංඟා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුළෙන් කුළේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැඟී
    වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14581410 said:
    :angry::angry::angry::angry::angry:

    මාතර අය ඊටත් වඩා:rolleyes:
    :dull: දැං ඉතිං පලාත් ටික වැටෙයි හෝ ගාලා..
    හැබැයි කථාවකුත් තියෙනවා බෙන්තර ගගෙං මෙහාට ......................................................................... ලා :baffled::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පූස්;14581406 said:
    කෝ අර නමට චන්ඩි වැඩ වලින් ජුන්ඩි හනී බනී ණයට කහිනප්‍රසාද් . හිටියනං නිර්වස්තර කරනවා :cool::cool:

    කොහේ කරන්න ද බන් ඌ කොයි වෙලෙත් දුවාගත්ත ගමන් මනේ :oo:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කැන්ඩිය මාව ආදරෙන් පිළිගත්තේ නෑ
    tuzki-bunny-emoticon-035.gif


    උම්මා එකක් දීලා ළඟින් ඉන්දව ගන්න තිබුනා මූන අහිංසක උනා නම්.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
    ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය
     
    Status
    Not open for further replies.