2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14581384 said:
    GBU BS අමිගෝ.:yes: නින්දෙන් ඇඳෙන් වැටියන් :cool::cool:


    apoo hora poosa..
    heta pare yanakota lissala watiyan...:angry::yes:

    bye.gud nyt.

    හීනෙන් සාජන් මහත්තයවම පෙනීයන් පිස්සු පූසාට..
    :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහේ කරන්න ද බන් ඌ කොයි වෙලෙත් දුවාගත්ත ගමන් මනේ :oo:

    tuzki-bunny-emoticon-007.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
    ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය
    11.gif
    11.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14581432 said:
    :angry::angry::angry::angry::angry::angry:
    honey bunny ekekta hari bennoth kapanawa netta
    :baffled::baffled::baffled:
    peni coola

    :rolleyes::rolleyes:

    උඹ කොහේ කපන්නද නැට්ට. කපපන් නැට්ට කිව්ව උඹ බෑ බෑ කියයි. පලයන් උඩට කිව්වම බෑ බෑ කියයි. වල් එළුවා :P:P:baffled:
     
    Status
    Not open for further replies.