ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Version = 1.3.1-release-5105.0.000
    Time = Thu Mar 07 21:11:48 2013
    Module = C:\Program Files (x86)\MTA San Andreas 1.3\mta\cgui.dll
    Code = 0xC0000005
    Offset = 0x000B6702

    EAX=00000000 EBX=07D97E78 ECX=0A0E22CC EDX=038452A0 ESI=07CE5F28
    EDI=07F00DD8 EBP=0685C020 ESP=0028FBC0 EIP=07A06702 FLG=00210246
    CS=0023 DS=002B SS=002B ES=002B FS=0053 GS=002B

    menna me error msg eka enawa ban

    :oo: eka thama uba online awith tika welwakin offline yanawa, reinstal parak dapn balanna MTA
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අප්පට සිරි දැන් දැක්කෙ.. අර greengaming ද මොකද්ද කියන sever එකේ බැහැල වැඩ මේ ටිකේ.. green coins හොයනවා.. :lol:

    green gaming race server එකේ race තුන හතරයි තාම දින්නෙ.. විලි ලැජ්ජයි :sorry:

    පස්සෙ සෙට් වෙන්නම් :D

    :angry::angry::angry::angry::angry: mokada tho dan EK server ekata enne naththe kiyapiya :frown::frown::frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    වරෙන් වරෙන් මමත් දැන් ඉන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :angry::angry::angry::angry::angry: mokada tho dan EK server ekata enne naththe kiyapiya :frown::frown::frown::frown:

    යකෝ මේ දවස් ටිකේම mta ගැහුව.. අර server එකේ.. ඒකෙ වැඩ කෝටියයි.. :rofl::rofl: race විතරයි තියෙන්නෙ..
    මේ thread එක දැක්කෙත් දැන් යකොව් :angry::angry::angry::angry:

    දැන් megabyte දහයයි තියෙන්නෙ.. අපි දුප්පත් මිනිස්සු.. පස්සෙ එන්නම් :(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යකෝ මේ දවස් ටිකේම mta ගැහුව.. අර server එකේ.. ඒකෙ වැඩ කෝටියයි.. :rofl::rofl: race විතරයි තියෙන්නෙ..
    මේ thread එක දැක්කෙත් දැන් යකොව් :angry::angry::angry::angry:

    දැන් megabyte දහයයි තියෙන්නෙ.. අපි දුප්පත් මිනිස්සු.. පස්සෙ එන්නම් :(

    :frown::frown::frown: mekatath waren
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මේ දවස් ටිකේම mta ගැහුව.. අර server එකේ.. ඒකෙ වැඩ කෝටියයි.. :rofl::rofl: race විතරයි තියෙන්නෙ..
    මේ thread එක දැක්කෙත් දැන් යකොව් :angry::angry::angry::angry:

    දැන් megabyte දහයයි තියෙන්නෙ.. අපි දුප්පත් මිනිස්සු.. පස්සෙ එන්නම් :(
    මහලොකු සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ට හරි හමන් නෙට් එකක් නෑ ලොල්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් ඔව් මටත් දැනගන්න ලැබුනා එක
    මම හිතුවේ ලොක්ක කියලා
    නුල දාපු නිසා
    වැඩියෙනුත් පොරට වෙඩි තිබ්බේ එකයි :P

    :rolleyes::rolleyes::rolleyes: hamoma ehemay bn :rofl: :lol:
    hoya hoya tiyanne :D

    මහලොකු සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ට හරි හමන් නෙට් එකක් නෑ ලොල්

    kiyala wadak na :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sorry guys. I am doing some changers to the server.
    It will be back very shortly.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Sorry guys. I am doing some changers to the server.
    It will be back very shortly.
    11.gif
    11.gif