2013 Mar 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar312790_41.gif
    මගෙ ටිටි හැදුවෙ
    9.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    482530_622019904482176_1853682278_n.jpg

    බස් ගාස්තු විතරක් නෙවේ බං..... සබන් කැටේ ඉදන් වැඩි වෙලා තියෙන්නේ දැන්...... කාටවත් ඒවා පේන්නේ නෑ නේ...... බස් ගාස්තු වැඩි කරනවා වගේ තුන් හතර ගුණ වලින්, ඔයිල්, පාට්ස්, ටයර් ගණන් යනවා බං අපිට....... :(

    දුක තමයි රන්ජනී කියල මන්නාරම කොළඹ බස් එකක් දාපන් අයියෙ :baffled::baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14601810 said:
    දුක තමයි රන්ජනී කියල මන්නාරම කොළඹ බස් එකක් දාපන් අයියෙ :baffled::baffled::baffled:

    ඇයි එ පාරෙ ටයර් ගෙවෙනෙ නැද්ද?තෙල් යන්නෙ නැද්ද්?:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලිදෙ පැනහන් අයියෙ:rofl:

    :oo: මම නෙවේ අන්න අපේ අම්මා නම් ලිදේ පනින්න හදනවා..... කනක් ඈහිලා ඉන්න නෑ විකුණමු විකුණමු කියලා........ :angry: මට බෑ ඕයි මේවා විකුණන්න දෙන්න..... ටාටා වත් උනා නම් විකුණලා දානවා..... ඒත් ලේලන්ඩ්....... :love: :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස් ගාස්තු විතරක් නෙවේ බං..... සබන් කැටේ ඉදන් වැඩි වෙලා තියෙන්නේ දැන්...... කාටවත් ඒවා පේන්නේ නෑ නේ...... බස් ගාස්තු වැඩි කරනවා වගේ තුන් හතර ගුණ වලින්, ඔයිල්, පාට්ස්, ටයර් ගණන් යනවා බං අපිට....... :(

    කිඹුල් කඳුළු :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පූස්;14601810 said:
    දුක තමයි රන්ජනී කියල මන්නාරම කොළඹ බස් එකක් දාපන් අයියෙ :baffled::baffled::baffled:

    :shocked: මගුලක් කතා කරනවා...... දුර දුවන උන් පෝලිමේ විකුණනවා...... අම්මත් මේ කෑ ගහනවා විකුණමු කියාගෙන.... කනක් ඈහිලා ඉන්න නෑ...... :(