mama eka adamai play kare.enna oninam race ekakata.![]()
![]()
බස් ගාස්තු විතරක් නෙවේ බං..... සබන් කැටේ ඉදන් වැඩි වෙලා තියෙන්නේ දැන්...... කාටවත් ඒවා පේන්නේ නෑ නේ...... බස් ගාස්තු වැඩි කරනවා වගේ තුන් හතර ගුණ වලින්, ඔයිල්, පාට්ස්, ටයර් ගණන් යනවා බං අපිට.......![]()

පූස්;14601810 said:දුක තමයි රන්ජනී කියල මන්නාරම කොළඹ බස් එකක් දාපන් අයියෙ![]()

ලිදෙ පැනහන් අයියෙ![]()
මම නෙවේ අන්න අපේ අම්මා නම් ලිදේ පනින්න හදනවා..... කනක් ඈහිලා ඉන්න නෑ විකුණමු විකුණමු කියලා........
මට බෑ ඕයි මේවා විකුණන්න දෙන්න..... ටාටා වත් උනා නම් විකුණලා දානවා..... ඒත් ලේලන්ඩ්.......

බස් ගාස්තු විතරක් නෙවේ බං..... සබන් කැටේ ඉදන් වැඩි වෙලා තියෙන්නේ දැන්...... කාටවත් ඒවා පේන්නේ නෑ නේ...... බස් ගාස්තු වැඩි කරනවා වගේ තුන් හතර ගුණ වලින්, ඔයිල්, පාට්ස්, ටයර් ගණන් යනවා බං අපිට.......![]()

පූස්;14601810 said:දුක තමයි රන්ජනී කියල මන්නාරම කොළඹ බස් එකක් දාපන් අයියෙ![]()
මගුලක් කතා කරනවා...... දුර දුවන උන් පෝලිමේ විකුණනවා...... අම්මත් මේ කෑ ගහනවා විකුණමු කියාගෙන.... කනක් ඈහිලා ඉන්න නෑ...... 