විකුනන්නෙ නැතුව ඉන්නෙ ලැබෙන සල්ලි හින්දා නෙමෙයි, ලේලන්ඩ් හින්දයි ඈ ?මම නෙවේ අන්න අපේ අම්මා නම් ලිදේ පනින්න හදනවා..... කනක් ඈහිලා ඉන්න නෑ විකුණමු විකුණමු කියලා........
මට බෑ ඕයි මේවා විකුණන්න දෙන්න..... ටාටා වත් උනා නම් විකුණලා දානවා..... ඒත් ලේලන්ඩ්.......
![]()
![]()


Sayunara harimase hai![]()
arigatho kudeimas
connection eke awulaklu akke thwa tikakin hariyayi![]()
ජබුක්විකුනන්නෙ නැතුව ඉන්නෙ ලැබෙන සල්ලි හින්දා නෙමෙයි, ලේලන්ඩ් හින්දයි ඈ ?
අපි චීන දන්නෙත් නෑ, කොන්ඩෙ දිගත් නෑ හරියැ![]()


ayyandiiii![]()
ඉතින් ඉතින් කොමෙයිවිකුනන්නෙ නැතුව ඉන්නෙ ලැබෙන සල්ලි හින්දා නෙමෙයි, ලේලන්ඩ් හින්දයි ඈ ?
අපි චීන දන්නෙත් නෑ, කොන්ඩෙ දිගත් නෑ හරියැ![]()
හා..... කතා කරලා බේරෙන්න බැරි, වාචාල කටක් (අතක්) තියෙන එකෙක්ට කියලා වැඩක් නෑ..... ඒත් කැමති නම්, මාස 6කට බස් එකක් දෙන්නම්, කරලා පෙන්වපන්...... 
හෆොයි..... තාක්ෂණය පහර දෙනවා කියලා...... මොබිටෙල් එකේ ප්රශ්න වලට, Official IT Supplier ව නම් ලිදට දාන්න එපා කිඹුලෝ......![]()
![]()
