2013 Mar 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

429761_425703134182655_1765226391_n.jpg
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මම නෙවේ අන්න අපේ අම්මා නම් ලිදේ පනින්න හදනවා..... කනක් ඈහිලා ඉන්න නෑ විකුණමු විකුණමු කියලා........ :angry: මට බෑ ඕයි මේවා විකුණන්න දෙන්න..... ටාටා වත් උනා නම් විකුණලා දානවා..... ඒත් ලේලන්ඩ්....... :love: :no:
    විකුනන්නෙ නැතුව ඉන්නෙ ලැබෙන සල්ලි හින්දා නෙමෙයි, ලේලන්ඩ් හින්දයි ඈ ? :rolleyes:
    අපි චීන දන්නෙත් නෑ, කොන්ඩෙ දිගත් නෑ හරියැ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෆොයි..... තාක්ෂණය පහර දෙනවා කියලා...... මොබිටෙල් එකේ ප්‍රශ්න වලට, Official IT Supplier ව නම් ලිදට දාන්න එපා කිඹුලෝ...... :D :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    විකුනන්නෙ නැතුව ඉන්නෙ ලැබෙන සල්ලි හින්දා නෙමෙයි, ලේලන්ඩ් හින්දයි ඈ ? :rolleyes:
    අපි චීන දන්නෙත් නෑ, කොන්ඩෙ දිගත් නෑ හරියැ :P
    ජබුක්:rofl:
    ඇඩෙනවා :P
    ayyandiiii :)
    :cool: ඉතින් ඉතින් කොමෙයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    විකුනන්නෙ නැතුව ඉන්නෙ ලැබෙන සල්ලි හින්දා නෙමෙයි, ලේලන්ඩ් හින්දයි ඈ ? :rolleyes:
    අපි චීන දන්නෙත් නෑ, කොන්ඩෙ දිගත් නෑ හරියැ :P

    :oo: හා..... කතා කරලා බේරෙන්න බැරි, වාචාල කටක් (අතක්) තියෙන එකෙක්ට කියලා වැඩක් නෑ..... ඒත් කැමති නම්, මාස 6කට බස් එකක් දෙන්නම්, කරලා පෙන්වපන්...... :yes: