2013 Mar 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: ඒකනේ.... අපි නොදන්නවයෑ......

    එකනෙ අයියා බලන කන්නාඩිය පාට නිසා ඔහොම පෙන්නෙ:rofl:

    ;)
    උඹ ඔය උඹ ගැනද කියන්නේ,නැත්නම් වෙන කෙනෙක් ගැනද? :rolleyes::rofl::P
    14.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එයාල කියනවා අපි අහනවා අයියා :yes:

    :oo: අහන්න දෙයක් නෑ..... කරලා පෙන්වන්නම මම ලෑස්ති බස් එකක් දෙන්න මාස 6කට...... කරලා පෙන්වන්න පුලුවන් කැමති කෙනෙක්ට..... :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපිට ජනතාව අමාරුවෙ දාල පුරුදු නෑ බන් :rolleyes:

    මම දැක්කා මුං ගහපු පොස්ට්‍ර් එකක්
    පාලකයනි අපිට සහන දියවු ජනතාව අමාරුවෙ නොදමනු බස් ගාස්තු වැඩි කර බස් ගාස්තු වැඩි නොකරනු කියලා:rofl::rofl: දැක්ක හැටියෙ මගෙ උකෙන් මහ හයියෙන් පඩයක් ගියා:rofl::rofl::lol: